IMG-LOGO

2023 සැප්තැම්බර් මස 27 වන බදාදා


වැස්සෙන් පවුල් 4,758ක් පීඩාවට

(ඩයනා උදයංගනී)

ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති ‘අම්ෆන්’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ජල ගැලීම් හා නායයෑම් නිසා දිවයිනේ දිස්ත‍්‍රික්ක 10ක පවුල් පවුල් 4,758 කට අයත් 18,430 දෙනක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මෙම පිරිසෙන් පවුල් 239කට අයත් 885 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 17කත්, තවත් පවුල් 508 කට අයත් 1,942 දෙනෙක් තම ඥාති නිවෙස්වලත් රැදී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

කෑගල්ල, රත්නපුර, මාතලේ, මුලතිව්, මහනුවර, නුවරඑළිය, බදුල්ල, හම්බන්තොට, ගාල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්කයන්හි ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටින බව ද ඔහු සදහන් කළේය.

මෙම කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් නිවාස 11 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 1,123 කට අර්ධ වශයෙන් හානි සිදුව තිබේ.
 



අදහස් (0)

වැස්සෙන් පවුල් 4,758ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

දියත

ඇමැති සනත්ගේ නඩුව 27 සිට විභාගයට
2023 සැප්තැම්බර් මස 27 36 0

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ගොනු කොට ඇති පැමිණි ල්ල ඔක්තෝබර් 27 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නි


කුඩු නඩුවට පහක් පෝරකයට
2023 සැප්තැම්බර් මස 27 438 0

හෙරොයින් ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝග්රෑම් 152ක් ටෝලර් යාත්‍රාවකින් ලංකාවට රැගෙනන එමින් සිටියදී නාවික හමුදාව මහ මුහුදේදී අල්ලා ගත් ධීවරයන් පස්දෙනාට


වෛද්‍යවරුන්ට සේවා දිගුව ලැබෙන්නේ දෙසැම්බර් දක්වා පමණයි
2023 සැප්තැම්බර් මස 27 501 0

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට ගෙන ඇති තීරණය මෙම වසරේ දෙසැම්බර් 31 වෙනිදා දක්වා පමණක් බල පැව


ඓතිහාසික සිද්ධස්ථාන හයක් පූජාභූමි ලෙස නම් කරයි
2023 සැප්තැම්බර් මස 27 888 0

පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන පහක් සහ දේවාලයක් පූජා භූමි ලෙස අද (27)ප්‍රකාශයට පත් කෙරිණි.


වරාය නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන ජුනි මාසයේදී
2023 සැප්තැම්බර් මස 27 324 0

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පළමු අදියරේ ඉදිකිරීම් අවසන් කර එහි මෙහෙයුම් කටයුතු ලබන වසරේ ජූනි මස 1 වැනිදා අරඹන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාං


කුරුන්දිය ගැන බුද්ධ ශාසනයෙන් යෝජනාවක්
2023 සැප්තැම්බර් මස 27 867 0

කුරුන්දි රජමහා විහාරය පවතින පුරාවිද්‍යා රක්ෂිත භුමි ප්‍රදේශයට අයත් නොවන ඉඩම්වලින් අක්කර 3ක භුමි ප්‍රමාණයක් බෞද්ධ විහාරස්ථානයක් හා හින්දු කෝවිලක් ඉද


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1873 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 742 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 415 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site