ජොන්ස්ටන් සහ බාල පුතා අත්අඩංගුවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාලපුතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි... 3 hours ago
Y kamal · 1 hour ago ඇති යාන්තම්... අන්තිමට කුණු ටික හේදිලා යන ලකුණු... ඕකනේ කිව්වේ හැම කලු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා. Reply 0
Y රට වැසියා · 1 hour ago බය වෙන්න දෙයක් නැ, මේසන් බාස් පැනිය තියෙනවානේ, පැණිය සමාජගත කිරීමේදී මේ වාසුදේව උන්නැහේත් පෙරමුණ ගත්ත කෙනෙක්නේ... පැණියෙන් එතුමාට සුවවේවා කියා ප්‍රාර්ථනා කරමු...! Reply 0
Y සමිත සේනක අලුත්ගමගේ. · 1 hour ago මෙතුමා නේද අර මේ රටේ මිනිසුන්ට කොරෝනා පිටරට එන්නත් එපැයි කිව්ව කෙනා. දැන් මෙයාට කොහොමහරි එන්නත ගෙනත් දේවි. අර පැණියත් පාර්ලිමේන්තු ගෙනැවිත් මේ අය පානය කරා නේද..? Reply 0
Y C.K.Lankaputhra · 1 hour ago මෙතුමාට හැදිලා තියෙන එක අලුත් කෝවිඩ් ප්‍රභේදයක්ලු. ඒකට කියන්නේ ලෙෆ්ටිස්ට් කෝවිඩ් කියලලු. ඒ මහතා කිව්ව විදියට අවුරුදු දහස් ගණනකට ඉස්සර, පැණි බෙහෙත් වලින් කොරෝනා සනීප කරලා තියනවලුනේ... ඉතින් මෙතුමා පැණියෙන් රෝගය සනීප කරගනී. Reply 0
Y Rata Perata · 1 hour ago මේ දාලා තියෙන අදහස් බලලා හරි මේ අමන දේශපාලකයින්ට නම් කොරෝනා හැදෙන එක වළකන්න බැහැ. ව්‍යසනයකදී, අනේ හොඳයි කියලා අහගන්න තත්වයට පහළ වැටෙන්න ඕනේ නැහැ. මෙයා විතරක් නොවේ. බොහෝමයක් දේශපාලකයෝ... Reply 0
Y rocky · 1 hour ago රටට, ජාතියට සත පහක වැඩක් නොකළ, එමෙන්ම සාමාන්‍ය ජනයා රවටාගෙන බලයට පැමිණෙන කාට හෝ පන්දම්වලින් ජාමෙ බේරගන්න මේ ජනතා ද්‍රෝහීන්ට මෙහෙම වෙනවා තමයි. Reply 0
Y කොරෝනා · 1 hour ago මම අවුරුද්දක්ම බලාගෙන හිටියා. මේ රට තිබුණාටත් වඩා පහළටම වැටුණා. අන්තිමට මම වැඩ පටන්ගත්තා. දැන් ඉතින් ඔය මොන පැණිය ගැහුවත් 225ම කෙලවලා තමයි මම නවතින්නේ... Reply 0
Y chandana · 1 hour ago 225 ගේම ආදාහන වලට සැහෙන ගෑස් ප්‍රමාණයක් අවශ්‍ය වෙන නිසා ගෑස් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. Reply 0
Y de silva · 1 hour ago මිනීමරුවන්ට මනාප දෙන්න කියමින් ජනතාවට කන්නලව් කරන මෙවැනි අය වඳවෙලා යනවා නම් රටේ වාසනාවක්... Reply 0
Y දයාන් · 1 hour ago වයෝවෘද්ධ ඔබට දමා ඇති කමෙන්ට්ස් ගැන පුදුම විය යුතු නැත. ඔවුන්ට ද ඔබ වයසේ පියවරුන් සිටිය හැක . ඒත් මේ අපේ රටේ හැටිය... ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා' යි හදවතින්ම ප්‍රාර්ථනා කරමි... බුදු සරණයි ...!!! Reply 0
Y Raveendra · 1 hour ago මේ කමෙන්ට්ස්වල හැටියට නම් ඔය ඇමතිවරු පාර්ලිමේන්තු එන්න විදියක් නෑ. හැබැයි ඡන්දයක් එද්දී ඔය ඔක්කොම අමතකයි කට්ටියට. ටකරං වලට, ප්ලාස්ටික් පුටු වලට, වැසිකිළි පෝච්චියකට රැවටිලා ගිහින් උඩින්ම මනාප දීලා පාර්ලිමේන්තුවට යවනවා. මේ මැති ඇමතිවරුම ජනතාවට චෝදනා කළා.. ජනතාවගේ කිසිම පරෙස්සමක් නෑ. ඒ නිසයි කොරෝනා පැතිරී යන්නේ කියලා. ඉතින් සාමාන්‍ය මහජනතාවට වඩා බොහොම පරිස්සමෙන් වගකීමෙන් හැසිරෙන මේ අයට කොරෝනා ආසාදනය වුනේ කොහොමද කියලා හොයලා බලන්නම වටිනවා. ඔක්කෝටමත් වැඩියෙන් කියන්න තියෙන්නේ ඇයි? මේ කිසි ඇමැති කෙනෙක් යුද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය නොවී මුදල් ගෙවා පවත්වාගෙන යන හෝටල් තුළ නිරෝධායන වෙන්නේ.. කොරෝනාව ගරානාවක් කරන් තම තමන්ගේ මඩි තර කරගන්න තක්කඩි රැළට මහජනතාවට හෙන ගැසුවත් වගක්වත් නැති බව දැන්වත් අවබෝධ කර ගත යුතුයි. පාර්ලිමේන්තු පොකුර අඟහරු ලෝකයෙන් ආවාදැයි හමුදාපතිතුමාගෙන් අසා දැනගැනීමටත් මෙය හොඳම වෙලාවයි. මක්නිසාදයත් එතුමාට අනුව කොරෝනා තවමත් සමාජගත වී නැත... Reply 0
Y සමිත සේනක අලුත්ගමගේ · 1 hour ago "මේසන් බාස් පැණිවල නැති ගුණද ගයා.. මහ අරගල කළේ රජවාසල තුළදී මෙයා .. බොරුව වෙනුවෙන්ම කළ වැඩ ඉවත ගියා .. ඔහුටද කොවිඩ් ආවා නිසි කලට සොයා .. Reply 0
Y shantha · 1 hour ago දයාන්, අපිටත් පියවරුන් සිටිති. නමුත් අපේ පියවරුන් වමට සිග්නල් දමලා රටේ මිනිසුන් මුලාකරලා දකුණට හරවන පාවාදෙන්නන් නොවෙති. ඔවුන් දකුණට සිග්නල් දැම්මොත් දකුණට, වමට සිග්නල් දැම්මොත් වමට. මේ වගේ හැබිචෝල් රස්තියාදු කාරයින්ගෙන් රටට සිදුවුනේ මොනවද? Reply 0
Y බද්රානි · 1 hour ago කොරෝනා වයිරසයටත් වඩා භයානක මේ දේශීය සමාජ වයිරසයට, කොරෝනා වයිරසය කොහොම ඇටෑක් කරයිද මන්දා? දැන් කොරෝනා වයිරසය සමාජ සත්කාරයකට අතගහලා වත්ද කියලයි මම මේ කල්පනා කරන්නේ? Reply 0
Y Surain · 1 hour ago මෙයා තමයි අපේ එන්නත දැන්ම ඕනෑ නැහැ කිව්වේ...!!! ඉතින් ඔය එන්නතත් අරන්ම යන්න. Reply 0
Y wimal · 1 hour ago මේ රටේ අහිංසක මිනිස්සු ටික බේරිලා. මිනිස්සුන්ගේ මුදලින් යැපෙන ඔය නඩේ චුතවෙලාම යන්න ඕනෑ. Reply 0
Y kalyani · 1 hour ago වාමාංශිකයෙක් නිසා රුසියාවේ එන්නත තමයි මේ ගොල්ලන්ට අල්ලන්නේ. ඒකත් අපිව රවටන්න ඇමෙරිකාවේ එන්නතට රුසියාව ලේබල් අලවලා මාධ්‍ය සංදර්ශනයක් නොකළොත් තමයි පුදුමේ. අපි දැනගන්න කැමැතියි පංචායුධ කුමාරයා ගැන තොරතුරක් නැද්ද? Reply 0
Y Nihal · 1 hour ago 2021 වසර ආරම්භයේ ඉඳලම සුබයි වගේ. තව තවත් මෙවැනි සුබ ආරංචිම දිනෙන් දින අහන්න ලැබේවා...!!! මේ අයගේ ආදාහනයන් බලාගන්න තිබුණා නම් දෑස් දල්වාගෙන බලාගෙන ඉන්නවා නියතයි. Reply 0
COMMENTS
225 ටම හැදෙයි...
ඇති යාන්තම්... අන්තිමට කුණු ටික හේදිලා යන ලකුණු... ඕකනේ කිව්වේ හැම කලු වලාවකම රිදී රේඛාවක් තියෙනවා කියලා.
බය වෙන්න දෙයක් නැ, මේසන් බාස් පැනිය තියෙනවානේ, පැණිය සමාජගත කිරීමේදී මේ වාසුදේව උන්නැහේත් පෙරමුණ ගත්ත කෙනෙක්නේ... පැණියෙන් එතුමාට සුවවේවා කියා ප්‍රාර්ථනා කරමු...!
ආනේ... එතකොට ඔක්කොටම කොරෝනාද?
ප්‍රමාද වෙලා හරි කොරෝනා නිවැරදි මාර්ගයේ ගමන් කරනවා...
නිධන්ගත රෝගත් ඇති නේද සර්ට?
මෙතුමා නේද අර මේ රටේ මිනිසුන්ට කොරෝනා පිටරට එන්නත් එපැයි කිව්ව කෙනා. දැන් මෙයාට කොහොමහරි එන්නත ගෙනත් දේවි. අර පැණියත් පාර්ලිමේන්තු ගෙනැවිත් මේ අය පානය කරා නේද..?
ඉක්මන් සුවය ලැබේවා...!!!
හොඳ පුවතක්...
කාලෙකින් අහන්න ලැබුනු හොඳ පුවතක්....
මෙතුමාට හැදිලා තියෙන එක අලුත් කෝවිඩ් ප්‍රභේදයක්ලු. ඒකට කියන්නේ ලෙෆ්ටිස්ට් කෝවිඩ් කියලලු. ඒ මහතා කිව්ව විදියට අවුරුදු දහස් ගණනකට ඉස්සර, පැණි බෙහෙත් වලින් කොරෝනා සනීප කරලා තියනවලුනේ... ඉතින් මෙතුමා පැණියෙන් රෝගය සනීප කරගනී.
මේ දාලා තියෙන අදහස් බලලා හරි මේ අමන දේශපාලකයින්ට නම් කොරෝනා හැදෙන එක වළකන්න බැහැ. ව්‍යසනයකදී, අනේ හොඳයි කියලා අහගන්න තත්වයට පහළ වැටෙන්න ඕනේ නැහැ. මෙයා විතරක් නොවේ. බොහෝමයක් දේශපාලකයෝ...
රටට, ජාතියට සත පහක වැඩක් නොකළ, එමෙන්ම සාමාන්‍ය ජනයා රවටාගෙන බලයට පැමිණෙන කාට හෝ පන්දම්වලින් ජාමෙ බේරගන්න මේ ජනතා ද්‍රෝහීන්ට මෙහෙම වෙනවා තමයි.
හොරාකාපු අය පරිස්සමින් කොරෝනා කෝල්වලට, පගාවට යටවෙන්නේ...
මම අවුරුද්දක්ම බලාගෙන හිටියා. මේ රට තිබුණාටත් වඩා පහළටම වැටුණා. අන්තිමට මම වැඩ පටන්ගත්තා. දැන් ඉතින් ඔය මොන පැණිය ගැහුවත් 225ම කෙලවලා තමයි මම නවතින්නේ...
කවුද කිව්වේ මට කොරෝනා කියලා..? මට ඇති කොරෝනාවක් නැහැ...
මොකද පැණි බීලා ගොඩයන්න බැරි වුණාද? ජනතාව ගොනාට අන්දන්න හොඳ නැත.
අනිච්ඡාවත සංඛාරා..!!! සංසාරෙ දුකයි. හැමෝම මියයනවා...
මේ පහළ වෙන්න යන්නේ, ලංකාවට සුබ කාලයක්ද?.
225 ගේම ආදාහන වලට සැහෙන ගෑස් ප්‍රමාණයක් අවශ්‍ය වෙන නිසා ගෑස් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න.
චන්දන, මගේ ගානේ ගෑස් ටැංකි 10 ක්...
දන්නේ නැති නිසා අහන්නේ.. මොවුන්ව මේ ගමන්ම යවන්න බැරිද.?
මිනීමරුවන්ට මනාප දෙන්න කියමින් ජනතාවට කන්නලව් කරන මෙවැනි අය වඳවෙලා යනවා නම් රටේ වාසනාවක්...
අනේ හොඳයි 226ටම හැදිලා.. ලංකාවට හොඳ කාලයක් උදාවේවා..!!!
නියම කමෙන්ට්ස් ටික... හිනා කාලා මැරෙනවා.
මේ ඔක්කොම පැණිය ප්‍රමෝට් කරාට බීලා නෑ වගේ.
වයෝවෘද්ධ ඔබට දමා ඇති කමෙන්ට්ස් ගැන පුදුම විය යුතු නැත. ඔවුන්ට ද ඔබ වයසේ පියවරුන් සිටිය හැක . ඒත් මේ අපේ රටේ හැටිය... ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා' යි හදවතින්ම ප්‍රාර්ථනා කරමි... බුදු සරණයි ...!!!
මේ කමෙන්ට්ස්වල හැටියට නම් ඔය ඇමතිවරු පාර්ලිමේන්තු එන්න විදියක් නෑ. හැබැයි ඡන්දයක් එද්දී ඔය ඔක්කොම අමතකයි කට්ටියට. ටකරං වලට, ප්ලාස්ටික් පුටු වලට, වැසිකිළි පෝච්චියකට රැවටිලා ගිහින් උඩින්ම මනාප දීලා පාර්ලිමේන්තුවට යවනවා. මේ මැති ඇමතිවරුම ජනතාවට චෝදනා කළා.. ජනතාවගේ කිසිම පරෙස්සමක් නෑ. ඒ නිසයි කොරෝනා පැතිරී යන්නේ කියලා. ඉතින් සාමාන්‍ය මහජනතාවට වඩා බොහොම පරිස්සමෙන් වගකීමෙන් හැසිරෙන මේ අයට කොරෝනා ආසාදනය වුනේ කොහොමද කියලා හොයලා බලන්නම වටිනවා. ඔක්කෝටමත් වැඩියෙන් කියන්න තියෙන්නේ ඇයි? මේ කිසි ඇමැති කෙනෙක් යුද හමුදාව මගින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය නොවී මුදල් ගෙවා පවත්වාගෙන යන හෝටල් තුළ නිරෝධායන වෙන්නේ.. කොරෝනාව ගරානාවක් කරන් තම තමන්ගේ මඩි තර කරගන්න තක්කඩි රැළට මහජනතාවට හෙන ගැසුවත් වගක්වත් නැති බව දැන්වත් අවබෝධ කර ගත යුතුයි. පාර්ලිමේන්තු පොකුර අඟහරු ලෝකයෙන් ආවාදැයි හමුදාපතිතුමාගෙන් අසා දැනගැනීමටත් මෙය හොඳම වෙලාවයි. මක්නිසාදයත් එතුමාට අනුව කොරෝනා තවමත් සමාජගත වී නැත...
"මේසන් බාස් පැණිවල නැති ගුණද ගයා.. මහ අරගල කළේ රජවාසල තුළදී මෙයා .. බොරුව වෙනුවෙන්ම කළ වැඩ ඉවත ගියා .. ඔහුටද කොවිඩ් ආවා නිසි කලට සොයා ..
දයාන්, අපිටත් පියවරුන් සිටිති. නමුත් අපේ පියවරුන් වමට සිග්නල් දමලා රටේ මිනිසුන් මුලාකරලා දකුණට හරවන පාවාදෙන්නන් නොවෙති. ඔවුන් දකුණට සිග්නල් දැම්මොත් දකුණට, වමට සිග්නල් දැම්මොත් වමට. මේ වගේ හැබිචෝල් රස්තියාදු කාරයින්ගෙන් රටට සිදුවුනේ මොනවද?
කොරෝනා වයිරසයටත් වඩා භයානක මේ දේශීය සමාජ වයිරසයට, කොරෝනා වයිරසය කොහොම ඇටෑක් කරයිද මන්දා? දැන් කොරෝනා වයිරසය සමාජ සත්කාරයකට අතගහලා වත්ද කියලයි මම මේ කල්පනා කරන්නේ?
ගිහින් රනිල්වත් ඉඹලා එන්නකෝ..
මෙයා තමයි අපේ එන්නත දැන්ම ඕනෑ නැහැ කිව්වේ...!!! ඉතින් ඔය එන්නතත් අරන්ම යන්න.
මේ රටේ අහිංසක මිනිස්සු ටික බේරිලා. මිනිස්සුන්ගේ මුදලින් යැපෙන ඔය නඩේ චුතවෙලාම යන්න ඕනෑ.
කවුද බොල මට කොරෝනා කියන්නේ? දොස්තර කෙනෙක්ද? කොන්දොස්තර කෙනෙක්ද?
එන ආත්මයේදීවත් වයසේ හැටියට මේවා එපා කියන්න මොලේ පෑදේවා...!!!
වාමාංශිකයෙක් නිසා රුසියාවේ එන්නත තමයි මේ ගොල්ලන්ට අල්ලන්නේ. ඒකත් අපිව රවටන්න ඇමෙරිකාවේ එන්නතට රුසියාව ලේබල් අලවලා මාධ්‍ය සංදර්ශනයක් නොකළොත් තමයි පුදුමේ. අපි දැනගන්න කැමැතියි පංචායුධ කුමාරයා ගැන තොරතුරක් නැද්ද?
චීනයෙන් ලංකාවට දුන් ඉහළම ආධාරය ස්තුතිපූර්වකව පිළිගනිමු.
2021 වසර ආරම්භයේ ඉඳලම සුබයි වගේ. තව තවත් මෙවැනි සුබ ආරංචිම දිනෙන් දින අහන්න ලැබේවා...!!! මේ අයගේ ආදාහනයන් බලාගන්න තිබුණා නම් දෑස් දල්වාගෙන බලාගෙන ඉන්නවා නියතයි.
මම අරන් ආව රතිඤ්ඤා ටික පත්තු කරගන්න ඉඩ ලැබේවා...!!!
කොරෝනාත් එහෙනම් දෙයියන්ගේ ලෙඩක් තමයි.