IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘වසංගතයෙන් ආරක්ෂා වී රටට ගෞරවයක් ගේන්න‘‘

(අංජුල මහික වීරරත්න)

කොරෝනා වසංගතයෙන්  ආරක්ෂා වෙමින් රටට ගෞරවයක් ලබා දීමට ක්‍රියා කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ටෝකියෝ නුවර ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික කණ්ඩායමට සුබ පතමින් සඳහන් කරයි.

දිනන්නට හැකි ඉසව් දිනන අතර ගෞරවනීය සහභාගීත්වය ද රටට ආඩම්බරයක් බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

"මීට පෙර ටෝකියෝ නුවර ඔලිම්පික් උළෙල පැවැත්වුණු  අවස්ථාවේ ලංකාව ගෞරවයක් ලබා ගත්තා. ඒ කතාව නැවත අලුතින් සිහිපත් කළ යුතුව ඇතැයි මා සිතන්නේ නැහැ.මෙවරත් රටට ගෞරවයක් ලබා ගන්නට ක්‍රියා කරන්න" යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ  මහතා සඳහන් කරයි.



අදහස් (4)

‘වසංගතයෙන් ආරක්ෂා වී රටට ගෞරවයක් ගේන්න‘‘

Chalani Sunday, 18 July 2021 11:16 AM

ගෞරවයක් ගෙනෙන්න නම් ඔබ දේශපාලනය ඉවත්විය යුතුයි..

:       1122       174

ගලපර Sunday, 18 July 2021 02:18 PM

දැන්නම් මිනිස්සු කියන්නේ රනිල් පින් බොනස් ආසනයෙන් පාර්ලිමේන්තු ආවේ ආණ්ඩුවට මුක්කු ගහන්න කියලා. මේ කරන දේවල් රනිල්ගේ පෙලපතටත් ලැජ්ජාවක්... අද රනිල් නිසා එජාපය මලගම ගිහින් ඉවරයි. මොකද එජාපය අයිති රනිල්ට නෙමෙයි.... එජාපය අයිති මහජනතාවට... තවත් ලජ්ජා වෙන්නේ නැතුව සජිත්ට එජාපය බාරදීලා නම්බු පිටින් ගෙදර යන්න කියන්න...

:       0       96

chandima Sunday, 18 July 2021 03:00 PM

ළමයිනේ, දෙහි කෑල්ලක් වත් අතුල්ලගෙන යන්න.

:       0       1

Bamunuarachchi Monday, 19 July 2021 05:14 PM

කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙමින් රටට ගෞරවයක් ලබාදීමට ක්‍රියා කරන්න ඕනේ ඔලිම්පික් යන අය විතරද? මෙහෙ ඉන්න අය කොරෝනා වසංගතයෙන් ආරක්ෂා නොවුණොත් ඒවා රජයේ එකවුන්ට් එකට. කිව්වොත් ඔයවගේ අපබ්‍රංශයක් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site