IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


‘වසංගතයෙන් ආරක්ෂා වී රටට ගෞරවයක් ගේන්න‘‘

(අංජුල මහික වීරරත්න)

කොරෝනා වසංගතයෙන්  ආරක්ෂා වෙමින් රටට ගෞරවයක් ලබා දීමට ක්‍රියා කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ටෝකියෝ නුවර ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික කණ්ඩායමට සුබ පතමින් සඳහන් කරයි.

දිනන්නට හැකි ඉසව් දිනන අතර ගෞරවනීය සහභාගීත්වය ද රටට ආඩම්බරයක් බව රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

"මීට පෙර ටෝකියෝ නුවර ඔලිම්පික් උළෙල පැවැත්වුණු  අවස්ථාවේ ලංකාව ගෞරවයක් ලබා ගත්තා. ඒ කතාව නැවත අලුතින් සිහිපත් කළ යුතුව ඇතැයි මා සිතන්නේ නැහැ.මෙවරත් රටට ගෞරවයක් ලබා ගන්නට ක්‍රියා කරන්න" යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ  මහතා සඳහන් කරයි.



අදහස් (4)

‘වසංගතයෙන් ආරක්ෂා වී රටට ගෞරවයක් ගේන්න‘‘

Chalani Sunday, 18 July 2021 11:16 AM

ගෞරවයක් ගෙනෙන්න නම් ඔබ දේශපාලනය ඉවත්විය යුතුයි..

:       1122       174

ගලපර Sunday, 18 July 2021 02:18 PM

දැන්නම් මිනිස්සු කියන්නේ රනිල් පින් බොනස් ආසනයෙන් පාර්ලිමේන්තු ආවේ ආණ්ඩුවට මුක්කු ගහන්න කියලා. මේ කරන දේවල් රනිල්ගේ පෙලපතටත් ලැජ්ජාවක්... අද රනිල් නිසා එජාපය මලගම ගිහින් ඉවරයි. මොකද එජාපය අයිති රනිල්ට නෙමෙයි.... එජාපය අයිති මහජනතාවට... තවත් ලජ්ජා වෙන්නේ නැතුව සජිත්ට එජාපය බාරදීලා නම්බු පිටින් ගෙදර යන්න කියන්න...

:       0       96

chandima Sunday, 18 July 2021 03:00 PM

ළමයිනේ, දෙහි කෑල්ලක් වත් අතුල්ලගෙන යන්න.

:       0       1

Bamunuarachchi Monday, 19 July 2021 05:14 PM

කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙමින් රටට ගෞරවයක් ලබාදීමට ක්‍රියා කරන්න ඕනේ ඔලිම්පික් යන අය විතරද? මෙහෙ ඉන්න අය කොරෝනා වසංගතයෙන් ආරක්ෂා නොවුණොත් ඒවා රජයේ එකවුන්ට් එකට. කිව්වොත් ඔයවගේ අපබ්‍රංශයක් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 3 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 58 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 10 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


ඡන්ද පොළේ කලබල කළහොත් වෙඩි
2024 සැප්තැම්බර් මස 16 471 1

ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය.


මැතිවරණ ලොක්කෝ නිරීක්ෂකයන් හමුවෙති
2024 සැප්තැම්බර් මස 16 183 0

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් රාජගිරිය


කළුතර ශීතකරණ අළුත්වැඩියා මධ්‍යස්ථානයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 16 268 0

කළුතර උතුර ගාලුපාරේ ශීතකරන සහ රෙදි සෝදන මැෂින් අළුත්වැඩියා කරන මධ්‍යස්ථානයක ගින්න හටගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 66 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2127 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site