
(ශාන්ත රත්නායක)
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (02) නාවල විවෘත විශ්ව විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවැත්විණි.
අහිමි කල 107% විශ්වවිද්‍යාල සේවක වැටුප් වහා ලබා දෙන ලෙසත් ,වැටුප් විෂමතා වහා නිවැරදි කරන ලෙසත් රජයට බලකරමින් ඔවුහු මෙම උදඝෝෂණය පැවැත්වූහ.
එහිදී විවිධ සටන් පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු ඡායාරූපයන්හි දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd