IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විශ්ව විද්‍යාල තුනකට නව උපකුලපතිවරු

(ඩයනා උදයංගනී)

ශ්‍රී ජයවර්ධනපුර, මොරටුව සහ වයඹ යන විශ්ව විද්‍යාල තුන සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නව උපකුලපතිවරු තිදෙනෙක් පත්කරනු ලැබ සිටිති.
 
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සඳහා එහි වැඩබලන උපකුලපතිවරයාව සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පත්කරනු ලැබ ඇති අතර, මොරටුව විශ්ව විද්‍යාලය සඳහා මහාචාර්ය එන්.ඩී ගුණවර්ධන සහ වයඹ විශ්ව විද්‍යාලය සඳහා මහාචාර්ය උදිත් කේ ජයසිංහ මුදලිගේ යන මහත්වරුන් පත්කරනු ලැබ සිටිති.

මහාචාර්ය එන්.ඩී ගුණවර්ධන

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ

මහාචාර්ය උදිත් කේ ජයසිංහ මුදලිගේ



අදහස් (11)

විශ්ව විද්‍යාල තුනකට නව උපකුලපතිවරු

විජිත් Monday, 07 September 2020 12:34 PM

තමන් විසින්ම ආචාර්ය පට්ටමක් ගසාගත්ත මහාචාර්ය රෝහිත මැදමුලන විශ්වවිද්‍යාලයට උපකුලපති ලෙස පත්කරන්න හිතුනේ නැතිද..?

:       1272       1652

badraniTuesday, 08 September 2020 06:11 AM

ලංකාවේ ඒවා එයාට අල්ලන්නේ නැහැ. එංගලන්තයෙන් එන්න කියලා තියෙනවා අයියෝ... දුර වැඩි නිසා යන්නේ නැහැ.

:       0       47

vikm Monday, 07 September 2020 02:14 PM

අපි නොදන්න උපකුලපතිවරුන්ගේ පත්වීම්, ඕවට දඟලන විදි රටේ ජනතාව දැක්කොත් උගත්තු කියලා හිතන්නවත් පුළුවන්ද? අන්තිමට හැමෝම කරන්නේ දේශපාලනික අවශ්‍යතා මිස උසස් අධ්‍යාපනික ආයතනික අවශ්‍යතා නොවේ.

:       4       179

Champa Monday, 07 September 2020 02:40 PM

පුද සත්කාර වල ප්‍රතිඵල වත්ද?

:       1       212

ranaTuesday, 08 September 2020 02:13 AM

මොවුන් ලියා ඇති ලිපි සහ සාකච්ඡා බැලුවොත් තේරෙයි.

:       0       0

Hafeel Monday, 07 September 2020 03:40 PM

අර චොකා මල්ලිටත් කොහේහරි විශ්ව විද්‍යාලයක් බාර දෙන්න. එයාටත් සුදුසුකම් සේරම තියෙනවා.

:       4       347

ලුම්බිණි Monday, 07 September 2020 11:22 PM

විශ්ව විද්‍යාලවලට උපකුලපතිවරු පත් කරගන්න එක එම ආයතනවල ඇති කවුන්සිලයට බාර දීලා ජනාධිපතිට තියෙන්නේ ඒක අනුමතකරන එක විතරක් වුණානම් නේද වඩා හොඳ?

:       0       0

rocky Tuesday, 08 September 2020 03:24 AM

මොවුන් ගැන ඇහුවෙත් අදයි.

:       0       58

banduTuesday, 08 September 2020 06:48 AM

අනිත් අය ගැනනම් මම දන්නේ නැහැ. සුදන්ත අයියා ඉස්කෝලේ යන කාලේ ඉඳලම ඉගෙනීමට අති දක්ෂයි, උනන්දුයි. කලිනුත් ජපුරේම උපකුලපති වෙලා තමයි හිටියේ. මේක අමුතු පත්වීමක් විදිහට පේන්නේ නැහැ.

:       0       45

Rohan Tuesday, 08 September 2020 05:15 AM

සුබ පැතුම්.! දක්ෂයෝ තුන් දෙනෙක්.

:       0       0

Rohana Tuesday, 08 September 2020 06:21 AM

උප කුලපති වෙන්නත් දේශපාලන හිතවත්කම් අවශ්‍යද? රටකට ගියකලක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31136 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13268 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 267 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site