(රංජන් කස්තුරි)
කොරෝනා වයිරසය රට පුරා තදින් පැතිර යමින් තිබෙනවා නමුත් ඒ සඳහා රෝහල්වවල ප්‍රමාණවත් හෙද කාර්යමණ්ඩලයක් නැතැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි.
රෝහල්වලට හෙද හෙදියන් 48,000ක් අවශ්‍ය නම් මේුත් මේ වන විට සිටින්නේ 38,000ක් පමණකැයි ද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
දිනෙන් දිනම කොරෝනා රෝගීන් හමුවීම ඉහළ යමින් තිබෙන බවද එම නිසා විශ්‍රාමගොස් සිටින හෙද හෙදියන් සේවයට කැඳවන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද මුරුත්තෙට්ටුවේ හිමියෝ කීහ.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’විශ්‍රාමගිය හෙද හෙදියන් සේවයට කැඳවන්න’’
KAPILA Monday, 02 August 2021 09:50 PM
වෛද්‍ය උපදෙස් නොසලකා උත්ඝෝෂණ පැවතීමේ ප්‍රතිඵල ඉදිරියේදී නිකුත් වේවි
CHANDIMA Monday, 02 August 2021 10:35 PM
මේ යන විදිහට විශ්‍රාම ගිය හාමුදුරුවරු කැඳවන්න වෙයි පාංශු කූලයක්වත් දීගන්න.
Prase Monday, 02 August 2021 11:01 PM
රෝහලක වැසිකිළියකවත් වැඩ කරපු නැති කෙනෙක් සභාපති වුණා... අනේ මෙහෙමත් රටක්....!!!
p.d doonawardena Tuesday, 03 August 2021 09:16 AM
කරාමේ ඇරලා වතුර බ්ලොක් කරන්න බැහැ. කියන්න ඔයාලගේ උද්ඝෝෂණ කරන අයට ගෙවල් වලට වෙලා ඉන්න කියලා...
Bamunuarachchi Tuesday, 03 August 2021 10:13 AM
අනුකම්පාවක් හිතිලා වගෙයි...
Bamunuarachchi Tuesday, 03 August 2021 10:14 AM
නාකි විසේ ගෙටත් උසේ කිව්වලු...
gampila Tuesday, 03 August 2021 12:06 PM
හැමතැනම මුදුනා වෙන්න දඟලන්නේ නැතුව පැත්තකට වෙලා පිනක් දහමක් භාවනාවක් කරගෙන හොදින් ඉන්න