IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වව්නතිව් ඝාතනයට එරෙහිව තිරුක්කෝවිල්හි විරෝධතාවයක්


 
 
(වසන්ත චන්ද්‍රපාල)
 
මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේ දී පොලිස් නිළධාරින් දෙදෙනෙකු ඝාතනය කිරිම පිළිබඳව තිරුක්කෝවිල් ප්‍රදේශයේ දී තරුණයින් පිරිසක් එක්ව විරෝධතායක් පැවැත්විණි.


තිරුක්කෝවිල් ඔරලෝසු කණුව අසලට එක්වු මෙම පිරිස බැනරයක් රැගෙන යතුරුපැදිවලින් නගරය හරහා ගමන් කරමින් තම විරෝධය පලකරනු ලැබීය.


තිරුක්කෝවිල් ප්‍ර‍දේශයේ ධර්මපාල සිරිපාල මහතා මෙසේ පැවසීය.


අපි ජීවත් වෙන්නේ තිරුක්කෝවිල් ගම්මානයේ අපි යුද්ධයෙන් පස්සේ දැන් නිදහසේ ඉන්නවා. පසුගියදා මඩකලපුව වව්නතිව් ගම්මානයේ දී පොලිස් නිළධාරින් දෙදෙනෙකු ඝාතනය වීම අපි හෙළා දකිනවා. අපිට දැන් මේ පළාත්වල කරදරයක් නැතිව ජීවත්වෙන්න පුලුවන් හොඳට නිදහස තියෙනවා.


ඕනෑම රෑයක හැමතැනම ඇවිදින්න පුලුවන් හැඳුනුම්පත නැතුව වුණත් යන්න පුළුවන්. පොලිස් නිලධාරීන්ට මෙහෙම වෙඩි තිබ්බා නම් අපිට මොනවා කරයිද?  ඒක නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ අපරාධය කරපු අය අත්අඩංගුවට අරගෙන නීතිය අනුව දඬුවම් කරන්න කියලා.
 



අදහස් (0)

වව්නතිව් ඝාතනයට එරෙහිව තිරුක්කෝවිල්හි විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 494 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site