( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ (6 ) සිදුකළ අපරාධ නිවාරණ විශේෂ මෙහෙයුමේදී වරෙන්තුකරුවන් 468 ක් ඇතුළු විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් 924 දෙනෙකු පොලිසි මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා එම මෙහෙම පැවැත්විණි
එම මෙහෙයුමේදී විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් හැත්තෑ දෙනකු ,මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 298 දෙනෙකු ,හා සැකපිට අත්අඩංගුවට ගැනීම් 88 දෙනෙකු බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd