(පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල වැවගෙදර ආරක්ෂක සේවා පාසල ආසන්නයේ පිහිටි මාර්ගයේ බෝක්කුවක් යට දමා ගොස් තිබූ කඩු සහ තියුණු මුවහත සහිත අලුත්ම පිහි 15 ක් අද(01) හමුවූ බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.
නාවික හමුදාව විසින් ආරක්ෂක සේවා පාසලේ ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටි නාවික හමුදා සාමාජිකයකු පාසල ආසන්නයේ පිහිටා ඇති රක්ෂිතයේ සැකකටයුතු පුද්ගලයකු ගැවසෙන බව දැක සිදුකළ පරික්ෂාවකදී මෙම ආයුධ තොගය හමුවී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd