IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


වැවකින් ටී 56ක් මතු වෙයි

(රන්න චන්ද්‍රසේන ගමගේ සහ තංගල්ල ආරියදාස කොඩිතුවක්කු)
 
තංගල්ල පොලිස් කොට්ඨාශයේ පට්ටියපොල සදාහරිත වතු යායේ පිහිටි ජලය සිදී ගිය වැවක තිබූ ටී 56 ගිනි අවියක් අද(16)  දහවල් සොයා ගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

තංගල්ල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම ගිනි අවිය සොයා ගෙන තිබේ. ගිනි අවිය සමග ඊට යොදන පතුරොම් ගැබක්ද සොයා ගත් බව පොලීසිය පවසයි.



අදහස් (3)

වැවකින් ටී 56ක් මතු වෙයි

rocky Saturday, 16 February 2019 12:13 PM

තංගල්ල ප්‍රදේශය දැන් අපරාධවලින් නොටෝරියස්! ඒ පැත්තේ ඉන්නෙම අපරාධකාරයෝ වගේනේ! ඔවුන්ව ඒ පැත්තටම ගාල් කරනවා නම් නුවණට හුරුයි!

:       235       158

ජයන්ත මිලානෝ Saturday, 16 February 2019 04:07 PM

මේ ඇහෙන කෙරෙන දේවල හැටියට දකුණ කියන්නේ පදිංචියට නුසුදුසු ප්‍රදේශයක්. දරුනු මිනිසුන් සිටින ප්‍රදේශයක් .

:       124       80

Sapumal. Sunday, 17 February 2019 04:25 AM

දකුණ පමණක් නොවෙයි රටේ සෑම පෙදෙසකම පාහේ කුඩු වසංගතය හා පාතාල ක්‍රියාකාරකම් උත්සන්න වෙලා. දකුණේ විතරයි වැඩිපුර හසුවන්නේ. රටේ අනෙක් ප්‍රදේශවල අය නොසිතුවාට රහසිගතව කුඩ්ඩන්ගේ පාතාලයන්ගේ වැඩ ටික කෙරෙනවා. රටේ කිසිම ප්‍රදේශවාසියෙකුට මෙහෙ කුඩු හා පාතාලය නැහැ කියා සැනසෙන්නට බැහැ. ගමේ බොහොම වැදගත් විදිහට ජීවත්වෙන සමහර දෙනා පිට පෙදෙස් වලට ගොස් අපරාධ වල නියැලෙන බව රහසිගතව සිදුවෙන දෙයක්. කොළඹ හා අවට සමහර පෙදෙස් කවදත් අපරාධ හා පාතාල කටයුතු කෙරෙනා තැන්. මේ නිසා රටම ගිල ගනිමින් ඇති මේ අපරාධ රැල්ල හා කුඩු වසංගතය මුලින්ම උපුටා දමා ඒවායින් රට බේරා ගැනීමට සහයෝගය දීම සෑම පුරවැසියෙකුගේම යුතුකමක්. මෙකී අපරාධ වලට සබඳතා ඇති දේශපාලකයන්ද මට්ටු කල යුතුමයි. නීතිය අවනීතිය කොට අපරාධකරුවන් බේරන සමහර නීතිවේදීන්ද මට්ටු කිරීමට කාලය එළඹ ඇත. එය පොදු යහපත වෙනුවෙනි.

:       0       132

ඔබේ අදහස් එවන්න

දියත

බිරියගේ මරණයට මාස 10කට පසු සැමියා අත්අඩංගුවට
2024 පෙබරවාරි මස 29 133 0

බිරිදගේ හිසට මොට ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර , රිය අනතුරක් සිදුවූ බව පවසමින් රෝහල් ගතකල බවට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට


නාවල පුද්ගලික ආයතනයක ගණකාධිකාරිවරියට පහරදීලා
2024 පෙබරවාරි මස 29 63 0

නුගේගොඩ නාවල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට කඩා වැදුණු කණ්ඩායමක් පහරදීමෙන් එම ආයතනයේ ගණකාධිකාරිවරිය තුවාල ලබා රෝහල්ගත කළ ඇති බව මිරිහාන පොලිසිය පැවසීය.


මත්කරල් 53,000ක් මන්නාරමෙන් අල්ලයි
2024 පෙබරවාරි මස 29 81 0

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද මත්කරල් 53,000ක් මන්නාරම් පිඩ්ඩි කලපු අසල සඟවා තිබියදී ඊයේ (28) සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.


අපේ කුළු බඩු ලෝකෙට ගෙනයන්න එක්සත් ජාතීන්ගේ සහය
2024 පෙබරවාරි මස 29 190 0

ශ්‍රී ලංකාවේ කුරුඳු, ගම්මිරිස්, එනසාල්, සාදික්කා වැනි කුළුබඩු සඳහා පවතින සන්නාම ජාත්‍යන්තර වෙළෙදපොලේ ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබා දෙන


උතුරු කොරියාවේ අවිවලට රුසියාවෙන් ආහාර
2024 පෙබරවාරි මස 29 450 0

රුසියාව, උතුරු කොරියාවෙන් අවි ආයුධ ගැනීමට සූදානම් වන අතර, එම අවි ආයුධ වෙනුවෙන් උතුරු කොරියාවට ආහාර ලබා දීමට කැමැත්ත පළ කර තිබේ.


ජෝ බයිඩන් මෙඩිකල් පාස්
2024 පෙබරවාරි මස 29 264 0

ඇමෙරිකන් ජනාධිපති, ජෝ බයිඩන්, සිය වාර්ෂික වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටියේය. 81 හැවිරිදි බයිඩන්ගේ, ශරීර සෞඛ්‍යය, ඔහුගේ වයසට අනුව, යහපත් බවත්, ඔහුට දිගටම ජනාධි


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 396 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 342 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 329 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site