IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැවකින් ටී 56ක් මතු වෙයි

(රන්න චන්ද්‍රසේන ගමගේ සහ තංගල්ල ආරියදාස කොඩිතුවක්කු)
 
තංගල්ල පොලිස් කොට්ඨාශයේ පට්ටියපොල සදාහරිත වතු යායේ පිහිටි ජලය සිදී ගිය වැවක තිබූ ටී 56 ගිනි අවියක් අද(16)  දහවල් සොයා ගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

තංගල්ල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම ගිනි අවිය සොයා ගෙන තිබේ. ගිනි අවිය සමග ඊට යොදන පතුරොම් ගැබක්ද සොයා ගත් බව පොලීසිය පවසයි.



අදහස් (3)

වැවකින් ටී 56ක් මතු වෙයි

rocky Saturday, 16 February 2019 12:13 PM

තංගල්ල ප්‍රදේශය දැන් අපරාධවලින් නොටෝරියස්! ඒ පැත්තේ ඉන්නෙම අපරාධකාරයෝ වගේනේ! ඔවුන්ව ඒ පැත්තටම ගාල් කරනවා නම් නුවණට හුරුයි!

:       235       158

ජයන්ත මිලානෝ Saturday, 16 February 2019 04:07 PM

මේ ඇහෙන කෙරෙන දේවල හැටියට දකුණ කියන්නේ පදිංචියට නුසුදුසු ප්‍රදේශයක්. දරුනු මිනිසුන් සිටින ප්‍රදේශයක් .

:       124       80

Sapumal. Sunday, 17 February 2019 04:25 AM

දකුණ පමණක් නොවෙයි රටේ සෑම පෙදෙසකම පාහේ කුඩු වසංගතය හා පාතාල ක්‍රියාකාරකම් උත්සන්න වෙලා. දකුණේ විතරයි වැඩිපුර හසුවන්නේ. රටේ අනෙක් ප්‍රදේශවල අය නොසිතුවාට රහසිගතව කුඩ්ඩන්ගේ පාතාලයන්ගේ වැඩ ටික කෙරෙනවා. රටේ කිසිම ප්‍රදේශවාසියෙකුට මෙහෙ කුඩු හා පාතාලය නැහැ කියා සැනසෙන්නට බැහැ. ගමේ බොහොම වැදගත් විදිහට ජීවත්වෙන සමහර දෙනා පිට පෙදෙස් වලට ගොස් අපරාධ වල නියැලෙන බව රහසිගතව සිදුවෙන දෙයක්. කොළඹ හා අවට සමහර පෙදෙස් කවදත් අපරාධ හා පාතාල කටයුතු කෙරෙනා තැන්. මේ නිසා රටම ගිල ගනිමින් ඇති මේ අපරාධ රැල්ල හා කුඩු වසංගතය මුලින්ම උපුටා දමා ඒවායින් රට බේරා ගැනීමට සහයෝගය දීම සෑම පුරවැසියෙකුගේම යුතුකමක්. මෙකී අපරාධ වලට සබඳතා ඇති දේශපාලකයන්ද මට්ටු කල යුතුමයි. නීතිය අවනීතිය කොට අපරාධකරුවන් බේරන සමහර නීතිවේදීන්ද මට්ටු කිරීමට කාලය එළඹ ඇත. එය පොදු යහපත වෙනුවෙනි.

:       0       132

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 294 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site