(ඉන්දිකා රාමනායක)
වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් චැපල් වාට්ටුවේ වහල් මත සිට දින දෙකක් පුරා ක්‍රියාත්මක කළ විරෝධතාවය අද (26) පස්වරුවේ අවසන් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, (පාලන පුනුරුත්ථාපන) කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
වහලය මත නැග විරෝධතාවයේ නිරත වූ සියලු සිරකරුවන් ඉන් බ්මට බැස ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සිරකරුවන්ගේ කීපදෙනකු ඊයේ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ සාකච්ඡාවක් සමඟ සාකච්ඡාවක් පැවත් වු චන්දන ඒකනායක මහතා කියයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.