IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


වැලිකඩ තීන්දුව ප්‍රකාශය 12 වැනිදාට කල් තබයි

(මනෝප්‍රිය ගුණසේකර)

වැලිකඩ බන්ධනාගාරය තුළ සිදු වූ කැරැල්ලකදී එහි රැඳවියන් පිරිසක් ඝාතනය කළ බවට චෝදනා ලබැ සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක රංගජීව සහ මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවශයෙන් කටයුතු කළ එමිල් රන්ජන් මහතාට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශයට කිරීම ලබන 12 වැනි දා දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු අද නියම කළේය.

එම නඩුවේ තීන්දුව ලියා අවසන් වුවත් එහි මුද්‍රණ දෝස සැකසීමට කාලයක් අවශ්‍ය හෙයින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල්තැබීමට සිදුව ඇතැයි විනිසුරුවරු පෙන්වා දුන්හ.

මහාධිකරණ විනිසුරුවරුන්වන ගිහාන් කුලතුංග, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් මහාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ මෙම නඩුව විභාග කෙරිණි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (4)

වැලිකඩ තීන්දුව ප්‍රකාශය 12 වැනිදාට කල් තබයි

විජිත් Thursday, 06 January 2022 11:51 AM

මුද්‍රණ දෝෂ නිවැරදි කරන්නේ ආණ්ඩුවේ දේශපාලුවන්ද? එහෙම නැතිනම් ආණ්ඩුවේ දේශපාලුවන්ගේ ඉඳුල් බුදින බයියන්ද...? එහෙමත් නැතිනම් ආණ්ඩුවට කඩේයන අසික්කිත නිලධාරින්ද..? ඔය ගේම් එකේ මහමොලකාරයා රටේ ලොක්කා නිසා තීන්දුව අපිට හිතාගන්න පුළුවන්...

:       0       0

Perera Thursday, 06 January 2022 11:53 AM

බැලූ බැල්මට මේ විනිසුරු මඬුල්ල නම් ඉතාමත් අපක්ෂපාතී ස්වාධීන අයවලුන්ගෙන් සමන්විතයි. විශේෂයෙන් කුලතුංග විනිසුරුතුමා...

:       0       0

fairoos Thursday, 06 January 2022 12:23 PM

සර්ගේ නඩයේ කට්ටිය නම් නිදොස් කොට නිදහස් කරලා දාවි...!!! 

:       0       0

kamal Thursday, 06 January 2022 12:31 PM

මොනවද ඉතින් අහන්න තියෙන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 470 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 465 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 416 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site