නාලක සංජීව දහනායක 
 
වෛරී දේශපාලනය පිටුදැක සෑම පුරවැසියෙකුගේම මූලික මානව අයිතීන් සුරකින හා රටේ නීතිය හා සාමය තහවුරු කරන අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙසට පාර්ලිමේන්තුවේ සියලුම පක්‍ෂවලට ගෞරවයෙන් ආරාධනා කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අද (28) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 
 
එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේද සඳහන් වේ.