(නිමන්ති රණසිංහ)
විරෝධතාවක් සිදුකර, මහජනතාවට පීඩාකළැයි කියන සිද්ධියට අදාළව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු හයදෙනා සම්බන්ධ නඩුව පෙබරවාරි 17 වැනිදා තෙක් කල්තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(04) නියෝග කළාය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණීමට විරෝධය දක්වමින් කළ විරෝධතාවක් සම්බන්ධයෙන් වීරවංශ මහතා ඇතුළු පිරිසට චෝදනා එල්ල වී තිබිණි.
මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් මැතිවරණ වැඩකටයුතු සඳහා යොමුවී තිබීම හේතුවෙන් නඩුව කල්තබන ලෙසට කුරුදුවත්ත පොලිසිය කළ ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වීරවංශ ඇතුළු 6 දෙනාගේ නඩුව කල් යයි
කුමාර, Monday, 04 November 2019 06:37 AM
මේ රටේ අධිකරණ තියෙන්නෙ නඩු කල් දාන්න විතරද? අපේ රටට විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට යන කල දවස හොඳට කල්පනා කරන්න
rocky Monday, 04 November 2019 07:27 AM
කුමාර මහත්තයෝ, නීතියට ඉහලින් ඉන්න පිරිසක් මෙහෙ ඉන්නවා. කල් දාන්නේ ආන්න ඒ ගොල්ලන්ගේ ඒවා. නඩුත් ඒ අයගේ. බඩුත් ඒ අයගේ.
lalithm Monday, 04 November 2019 07:48 AM
සිසිල් පැන් පොවා නැගිට්ටුවේ නඩු දමන්නද?