(සුජිත් හේවාජුලිගේ)
කොළඹ වරාය නගරයේ ගොල්ෆ් පිටිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (31) යළි විවෘත කිරීමට නියමිතය .
මෙම ගොල්ෆ් පිටිය මීට පෙර ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබිය . එහෙත් කොරෝනා තත්ත්වය හේතුවෙන් එය පසුව වසා දැමිණ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එච්චරයි අඩුවකට තිබ්බේ. අපිනන් හිතුවේ ආව ගමන් ඉන්ධන මිල බස්සයි කියලයි.
ලොකේම ඉන්න තමන්ගේ නිලයට නුසුදුසු හාදයා තමයි මේ...
දැන් කෙරෙන්නේ මේ හාදයාගේ නම පුළුවන් තරම් ප්‍රසිද්ධ කරන්නේ ඒකයි. ඊට පස්සේ සිංදුවක් හැදෙනවා... ‘‘වැඩේ කරන්නේ අපේ බැසිල්... විරුවට..‘‘
ඇමැතිලම ඕනෑද මේ වගේ වැඩවලට ?
නියමයි ජයවෙවා...