IMG-LOGO watawala

2024 මැයි මස 22 වන බදාදා


වරාය නගරයේ ගොල්ෆ් පිටිය අද යළිත් ඇරෙයි

(සුජිත් හේවාජුලිගේ)

කොළඹ වරාය නගරයේ ගොල්ෆ් පිටිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (31) යළි විවෘත කිරීමට නියමිතය .

මෙම ගොල්ෆ් පිටිය මීට පෙර ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබිය . එහෙත් කොරෝනා තත්ත්වය හේතුවෙන් එය පසුව වසා දැමිණ .

 



අදහස් (5)

වරාය නගරයේ ගොල්ෆ් පිටිය අද යළිත් ඇරෙයි

siri Saturday, 31 July 2021 01:42 PM

එච්චරයි අඩුවකට තිබ්බේ. අපිනන් හිතුවේ ආව ගමන් ඉන්ධන මිල බස්සයි කියලයි.

:       670       915

පප්ප Saturday, 31 July 2021 03:28 PM

ලොකේම ඉන්න තමන්ගේ නිලයට නුසුදුසු හාදයා තමයි මේ...

:       1       274

NIHAL Dharmatileke Saturday, 31 July 2021 04:05 PM

දැන් කෙරෙන්නේ මේ හාදයාගේ නම පුළුවන් තරම් ප්‍රසිද්ධ කරන්නේ ඒකයි. ඊට පස්සේ සිංදුවක් හැදෙනවා... ‘‘වැඩේ කරන්නේ අපේ බැසිල්... විරුවට..‘‘

:       0       62

කපිල Saturday, 31 July 2021 08:17 PM

ඇමැතිලම ඕනෑද මේ වගේ වැඩවලට ?

:       0       0

මනෝජ් Saturday, 31 July 2021 08:37 PM

නියමයි ජයවෙවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මරාගෙන මැරෙන්න ඉන්දියාවට ගිය ලංකාවේ අයි.එස්ලා
2024 මැයි මස 21 908 0

අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ක්‍රියාකාරී අයි.එස් ත්‍රස්තවාදීන් සිව් දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් බ


රේගුවේ පරිප්පු පිට පාරේ යයි
2024 මැයි මස 21 504 0

ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කෙරුණු පරිප්පු කන්ටේනර් පහක් එංගලන්තයේ පාතාල නායකයකුගේ මැදිහත්වීමෙන් පාතාල ක්‍රියාකාරීන් පිරිසක් වෙනත් පාර්ශවයක


පේරාදෙණි සරසවියේ යතුරු 21 වර්ජකයෝ අතේ
2024 මැයි මස 21 140 0

පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාගේ කාර්යාලය ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලයට අයත් අධ්‍යයන දෙපාර්තමේන්තු 19 ක ඇතුළු කලාගාරයේ යතුර



බස් රථයක් පෙරලී හයක් රෝහලේ
2024 මැයි මස 21 139 0

කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේ දී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරලී යාම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් හයදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පුනරීන්


පුංචි ජන්දය ඉල්ලන සජබ පෙත්සමට දින දෙයි
2024 මැයි මස 21 194 0

නියමිත කාලයේ නොපවත්වා කල් දමා ඇති පළාත් පාලනය මැතිවරණය වහාම පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ හා සංවිධාන ගොනු කර ඇති මුලික අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 855 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2402 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2061 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site