
කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන නිහඩ විරෝධතාවක් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (19) පැවැත්විණි.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු එම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ මේ වන විට පැවැත්වෙයි.
(ඡායාරුපය ශාන්ත රත්නායක)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමකාමී උද්ඝෝෂණ කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒවා මේ අයුරින් විනයක් හික්මීමක් ඇතිව කෙරෙනා අයුරු දැකීම සතුටට කරුණක්.... මේ වගේ වේලාවල නම් පොලිසිය පොලිම් ගණන් සිටිනවා. ඒත්, බැංකු හොරු කඩන වෙලාවල්වල බෙහෙතකට එක්කෙනෙකු හොයාගන්නට නැහැ. අපූරු පොලීසිය.
කාරුණිකව අපගේ අදහස් මධ්‍යස්ථව තේරුම් ගැනුමට සියල්ලන්ටම හැකිවේවා.. අවංකව, තම හිතට එකඟව කිසිවෙකුට කිවහැකිද මේ "සුදුකුමාර ප්රමුඛ රතුහැට්ටකාරයෝ" මෙතෙක් කල් රටේ කුමන දෙයකට තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කරේද? නොඑසේ නම් සැමදාම" වහා නවත්වව් වහා දියව්" කියමින් පාරේ රස්තියාදු වෙමින් මිනිසුන්ගේ වටිනා කාලය කා දැමුවේද?
මේක කාගේ කොන්ත්‍රාත් එකක්ද?
ජවිපයේ සාධුලත් ඉන්නවා...
මේ ගොල්ලො ප්‍රමාණයෙන් 3% ක් වුවත් කරන හානිය ඊට වැඩියි. 71 සිට අද දක්වාම කිසිම රජයකට (යහපාලනයට හැර) වැඩක් කරන්න නොදී, අරක දියව්... මේක දියව් කිය කියා රටේ ඉදිරි ගමනට අකුල් හෙලීම මෙයාලාගේ කාර්යය භාරයයි.
මේ අය ඉතින් ඕනෙම දේකට විරුද්ධ වුණත්, රටේ ප්‍රගතියට කිසිම සාධනීය යෝජනාවක් නම් කරන්නේ නැහැ.