
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
කුරුණෑගල ප්‍රදේශයේ පැවැති අධික වැසි සහිත තත්වය හේතුවෙන් මාර්ග කීපයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ගමනාගමන කටයුතු අඩාල වී ඇතැයි පොලිසිය කියයි.
වරියපොල සිට කලුගමුව දක්වා මාර්ගය ගොන්නු ඇල පිටාර ගැලීමෙන් ගොන්නව ප්‍රදේශයෙන් යටවී තිබීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.
කොළඹ සිට අනුරාධපුර දක්වා ගමන් කරන පිරිස් මෙම මාර්ගයේ බහුලව ගමන් කරන අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස වාරියපොල පොලිසිය රියදුරන් ගෙන් ඉල්ලා සිටී.
මහකෙළිය නගරයේ සිට කටුපොත දක්වා මාර්ගයද මලඇල පිටාර ගැලීම හේතුවෙන් අක්කර 45 ප්‍රදේශයෙන් යටවී ඇති බව කටුපොත පොලිසිය කියයි.






2025 දෙසැම්බර් මස 04
490
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
468
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වාරියපොළ මාර්ග වැසි ජලයෙන් යට වෙයි