(නිමන්ති රණසිංහ)
සලාක භාරගැනීමේ බඳුනක ට දුම්කොළ සහ සුරුට්ටු විස්සක් දමා නීති විරෝධී ලෙස රැඳවියෙකුට යැවීමට තැත් කළැයි අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කළ බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.
අදාල බන්ධනාගාර ජේලර්වරයා සිදුකළ විනය විරෝධී ක්‍රියාව හේතුවෙන් විනය පරීක්ෂණයකට යටත් ව ඔහුගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
සිද්ධියට අදාළව සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමේදී මෙම ජේලර්වරයා සිදුකල ක්‍රියාව එහි සටහන්ව ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව බන්ධනාගාර මුලස්ථානය විසින් මෙම ජේලර්වරයාගෙ වැඩ තහනම් කරනු ලැබූ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
977
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැරදි වැඩක් කළ ජේලර් ගෙදර