සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
මිරිස් කුඩු ගැසීම, මැතිසබේ දේපලවලට හානි කිරිම, කතානායකවරයාට තර්ජනය කිරිම යනාදී මැතිසබයේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති මන්ත්‍රීවරුන්ට විරුද්ධව සුදුදු දඬුවම් නිර්දේශ කිරිම සඳහා එම වාර්තාව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කළ බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය.
කතානායකවරයා මේ බව පැවසුවේ මැතිසබේ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පාර්ලිමේන්තු කමිටු වාර්තාව ඉදිරිපත් කිරිමෙන් පසුව ඒ පිළිබඳව ඇතිවු සංචාදයේ දීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd