වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන්සේවය, ඕස්ට්‍රේලියාව සහ හොං කොං අතර සියලු ගුවන් ගමන් ඉවත්කරගෙන ඇතැයි වාර්තා වේ.
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් පැන නැගුණු ආණ්ඩු විරෝධී අදහස් ව්‍යාපාර පසුබෑමකටත් නියමිත පරිදි වර්ධනය නොවීමටත් හේතු වූ බව ගුවන් සේවය ප්‍රකාශ කර ඇත.

වර්ජින් ඕස්ට්‍රේලියා ගුවන් සේවය හොං කොං දක්වා ගුවන් ගමන් ඉවත්කරගන්නා බවද මීට ඉහතදී පවසා තිබිණි. පෙබරවාරි 11 දින සිට මෙල්බර්න් සහ හොං කොං අතර ගුවන් ගමන් නවතන බවට පසුගිය නොවැම්බරයේදී එම බලධාරීහු සඳහන් කළහ.
ඒ අනුව, සිඩ්නි සහ හොං කොං අතර ගුවන් ගමන්ද මාර්තු 2 වන දින සිට නවතා දැමෙනු ඇත.
(සීඑන්එන් ඇසුරිනි)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd