
කොරෝනා වයිරසයෙන් අද(05) වනවිට පුද්ගලයන් 3,200දෙනෙකු මිය ගොස් ඇත.
රෝගය ආසාදනය වූවන් 94,000දෙනෙකු සිටින බව වාර්තා වේ.
මේ වනවිට රටවල් 75කට වයිසරය ආසාදනය වී තිබේ.
ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි පිරිසෙන් රෝගය 700කට පමණ ව්‍යාප්තව ඇත.
චීනයේ 80,400දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති අතර, 3000දෙනෙකු මිය ගොස් ඇතැයි පැවසේ.
චීනයෙන් පිටත මරණ 270ක් වාර්තා වී තිබේ.
(සී එන් එන්)
16844
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
783
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
382
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වයිසරයෙන් 3,200ක් මියගිහින්