(තුසිත කුමාර ද සිල්වා)
කිසියම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන වයෝවෘද්ධ පුද්ගලයකු අලුත්ගම රෝහලට ඇතුළත් කර ව්‍යාජ ලිපිනයක් හා දුරකථන අංක ලබා දී පළා ගොස් ඇතැයි අලුත්ගම පොලිසිය කියයි.
මෙලෙස රෝහලට භාර තිබෙන වයෝවෘද්ධ ද පුද්ගලයා හෙට්ටිමුල්ල ප්‍රදේශයේ බව කිව්වත් නිසි අනන්‍යතාවයක් හා එම පුද්ගලයාගේ භාරකරුවකු පිලිබද නිශ්චිත තොරතුරක් නොමැති බවත් පොලිසිය පවසයි.
එම වයෝවෘද්ධ රෝගියා රෝහල් ගත කර පළා ගිය පුද්ගලයා සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු කරන බව අලූත්ගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති එස්. සුදුසිංහ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd