IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වයිරසයෙන් 1900ක් මියගිහින් - 72,000ක් ආසාදිතයි

කොරෝනා වයිරසයෙන් අද(18) වනවිට 1,900ක් මිය ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.

පුද්ගලයන් 72,000කට වයිරසය ආසාදනය වී තිබේ.

මේ අතර, වයිරසයෙන් හේතුවෙන් විවිධ අවස්ථා අවලංගු කිරීම, නෞකා ගමන්, සංචාරක කටයුතු ආදී දෑ සම්බන්ධයෙන්  ලොව පුරා වන අනිසි ලෙස කලබලවීම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය සිය අප්‍රසාදය පළකරමින් අනතුරු අඟවා ඇත.

වයිසරය ගෝලීය ආර්ථිකයටද මේ වනවිට අනතුරුදායක බලපෑමක් කර ඇති අතර, චීනය එයින් පීඩා විඳිමින් සිටී.

කෙසේවෙතත් වයිරසය පාලනයට චීනය ගෙන යන ප්‍රබල ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇඟයුමට ලක්ව ඇත.

මේ අතර, ජපානයේ ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවේ සිටින 450දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් මහතා පැවසුවේ, වයිරසය කොයි ආකාරයට වර්ධනය වේදැයි පැවසීමට තවම කාලය පැමිණ නැති බවයි.

(ඒඑෆ්පී)



අදහස් (0)

වයිරසයෙන් 1900ක් මියගිහින් - 72,000ක් ආසාදිතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site