කොරෝනා වයිරසයෙන් මිය ගිය ගණන අද(17) වන විට 1765 දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.
ආසාදිතයන් සංඛ්‍යාව ද 70,000ක් බවට පත්ව ඇත.
(ඒඑෆ්පී)
කොරෝනා වයිරසයෙන් මිය ගිය ගණන අද(17) වන විට 1765 දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.
ආසාදිතයන් සංඛ්‍යාව ද 70,000ක් බවට පත්ව ඇත.
(ඒඑෆ්පී)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිය ගිය ගණන වගේම සුවය ලබපු ගණනත් කියන්න පුළුවන් නම් හොදයි. අපි කැමතියි යහපත් වෙනසක් ගැන අහන්න.
ඇත්තටම වැළඳුනු සහ මිය ගිය ගණන මීට වඩා ඉතා ගොඩක් වැඩි බවයි චීනයේ අභ්‍යන්තර වාර්තා කියන්නේ.
මේ සංඛ්‍යා බැලුවහම මට පෙනෙන්නේ මේක වැළදෙන මිනිස්සුන්ගෙන් සුවය ලබන්න 10% වැනි සුළු පිරිසක්, ඉතුරු පිරිස ලෙඩේ වැළදිලා සති ගණන විඳව විඳව ඉන්නවා, මේක අපි හිතනවට වැඩිය භයානක තත්වයක්, චීනෙන් ලංකාවට පැමිණෙන පුද්ගලයන් ගැන මීට වැඩිය අපි පරෙස්සම් වෙන්න ඕනේ, ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු නොකර රට තුලට වද්දගන්න හොඳ නැහැ. ඉදිරියට එන පුද්ගලයන් නිරෝධානය කරන්න සහ රෝගීන්ට ප්‍රතිකාර කරන්න වහාම පහසුකම් ඇතිකරන්න අදම පටන්ගන්න ඕනේ. නැතිනම් රෝගය පාලනය කරගන්න බැරිවෙනවා.