වයඹ පළාතට පනවා ඇති ඇඳිරිනීතිය හේතුවෙන් අද ( 14) එම පළාතේ සියලු පාසල් වසා දමා තිබේ.
ඊයේ (13) වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක ඇති වූ කලබලකාරී තත්ත්වය සවස් වනවිට වැඩිවීමත් සමඟ ප්‍රදේශ කිහිපයකට පමණක් පනවා තිබූ ඇඳිරිනීතිය වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම් දෙනතුරු මුළු වයඹ පළාතටම ක්‍රියාත්මක කෙරිණි.
මේ වන විට තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කර ඇති අතර තවමත් වයඹ පළාතේ ඇඳිරිනීතිය ක්‍රියාත්මක වේ.
2025 දෙසැම්බර් මස 04
284
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වයඹ පාසල් වහලා - තවමත් ඇඳිරි නීතිය
saman Tuesday, 14 May 2019 05:02 AM
මේ අවස්ථාවේ අප සන්සුන්ව ක්‍රියා කල යුතුය. කඩසාප්පු නිවාස පල්ලි වලට පහර දීමෙන් වන්නේ ත්‍රස්තවාදීන්ට නැවත නැගී සිටීමට හේතු සපයා දීමයි.
sandy123 Tuesday, 14 May 2019 05:41 AM
ඇත්තෙන්ම ඔබ හරි.
ලංකාපුත්‍ර Tuesday, 14 May 2019 05:42 AM
වයඹ පලාතේ සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රීලා කවුද? මේ පළාතේත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ හා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු තියෙනවානේද? දිස්ත්‍රික් ලේකම්ලා හා ප්‍රාදේශීය ලේකම්ලා ඉන්නාවානේද? ඒ සැමටම එකතුවී සාකච්ඡාකර මෙම ප්‍රශ්ණ විසඳීමට උත්සාහයක්වත් ගන්න බැරිද? පළාතේ සිටින ජ්‍යෙෂ්ඨම මන්ත්‍රී හෝ ඇමති මෙයට මැදිහත් වෙනවානම් ඔවුන් රට ගැන හිතනවානම් මේ ප්‍රශ්ණ විසඳන්න අපහසු නොවේවි
මහකන්දේ විජිත සිරි හිමි Tuesday, 14 May 2019 06:01 AM
අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ දිස්ත්‍රික්කයේ පාසල් වහලා. රටේ දරුවන්ට පාසල් එන්නලු රට ආරක්ෂිතයි සුරක්ෂිතයිලු. රනිල් පත්කළ මහබැංකු අධිපති වගේම තමයි අධ්‍යාපන ඇමති. සුරක්ෂා රක්ෂණයත් කාලා.