(නිමන්ති රණසිංහ)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් විරෝධතාවක් පවත්වා මහජන පීඩාවක් ඇති කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව නොවැම්බර් 04 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා අසනීප තත්ත්වයෙන් සිටින බව දන්වා අද අධිකරණයට පැමිණ සිටියේ නැත. වෛද්‍ය වාර්තා ද සමඟ ඊළඟ නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය වීරවංශ මහතාට අවවාද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට කුමාරයෙක් වුණාට ඔහු අපට කුමාරයෙක් නොවේ.
මේකට තමයි කියන්නේ ලංකාවේ ඉපදෙන්න පින් දෙන්න ඕනේ කියලා...
අනේ මෙහෙමත් නඩු කල් දැමීමක්...
අනේ මන්දා අපේ නඩු නම් කවදාවත් ඔහොම කල් යන්නේ නැහැ. හොර හැඳුනුම්පත් නඩුවත් කල්යාවිද දන්නේ නැහැ. හොරකම් අතේ මාට්ටු වෙලත් කට නම් තියෙනවා.