(නාලක සංජීව දහනායක)
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (8) පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහා විහාරය වෙත පැමිණ ආගමික වාතාවත් වල නිරත වී ආශීර්වාද ලබාගත්තේය.
අනතුරුව විපක්ෂනායකවරයා සෝමාවතී රජමහා විහාරාධිපති මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල හිමියෝ සමඟ කෙටි සාකාච්ඡාවක ද නිරතවිය.
පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත් යන මහත්වරුන්ද මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතාද මෙම අවස්ථාවට සහභාගීවූහ.



COMMENTS
මල්ලිට ඇමෙරිකාවේ නඩුවක් වැටිලා කියන ආරංචිය ලැබිලා වගේ...
ඒ ගොල්ලෝයි, මේ ගොල්ලෝයි දෙගොල්ලොම පන්සල්, දේවාල වල උදේ, හවස ගිහින් ඉල්ලන දේවල් දෙනවා ඇරෙන්න අවශේෂ මිනිස්සුන්ට උදව් උපකාරයක් කරන්න දෙවිදේවතා ගොල්ලන්ටත් වෙලාවක් නැතුව ඇති. බුද්ධ ප්‍රතිමා වලට නම් මොකුත් දෙන්න බැහැනේ.... බුදුන් වහන්සේ පරිනිර්වාණයෙන් පස්සේ කොහෙවත් ඉපදිලා නැති නිසා, නේද?
සමාවන්න හිමියනි මම ඔබගෙන් ඉල්ලමි... නොලැබෙන යම් දෙයක් වේද...? ඒ දේ මට හිමියි..
ලොකු බණ්ඩාර මලයා කාලෙකින් දැක්කේ නැහැ..වෙනදා නම් ලඟින්ම ඉන්නවා පපුව ඉස්සරහට දාලා...
දැන් විමලෙනම් හොයාගෙන ඇති, ලසන්තගෙ දුව ලසන්තගේ නෙවෙයි, වෙන ජාතිකාරයෙක්ගෙ කියල.
වැඳ පුදා ගත්තට වැඩක් නැහැ, රට දියුණුවෙන්න දෙන්නේ නැතිව
බෝ කොලයක් එහෙම වැටුනේ නැද්ද
වශී බෝලය කාටද දන්නේ නැහැ දුන්නේ .
ඉඳල හිටලා පන්සල් වඳින්න යන එකම ලොකු නිව්ස් එකක් තමා