(රෝහණ සමරවීර සහ ඩබ්ලිව්.ඒ.සිරිසේන)
මෙරට ආරක්‍ෂක අංශ පවා භාවිතා නොකරන විදෙස් රටක නිෂ්පාදිත විශේෂිත රිවෝල්වරයක් හා එයට යොදන ජීව උණ්ඩ තුනක් සමග සැකකරුවන් සිව් දෙනකු රක්වාන මාදම්පේ වලව්කඬේ ප‍්‍රදේශයේදී අද අත් අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාගෙන් තිදෙනකු කහවත්ත ඇන්දාන ප‍්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසකි.
අත් අඩංගුවට ගත් දෙදෙනකුට විරුද්ධව මේ වනවිටත් ගිනි අවි නිෂ්පාදනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයේ නඩු පවතින අයවලූන් බවට හදුනා ගත් බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විදේස් නිෂ්පාදිත ගිනි අවියක් සමග හතරක් සැකපිට