(රංජන් කස්තුරි)
විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.
දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා ජනවාරි 9 සහ 10 වන දෙදින තුළ එම සංචාරයේ නිරතවීමට නියමිත බවද වාර්තා වේ.
දිනේෂ් ගුණවර්ධන මහතා විදේශ සබඳතා අමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව කරන ප්‍රථම නිල සංචාරයද මෙය වේ.
COMMENTS
එහෙ යන්නේ වෙන රටවලින් එන්න එපා කියපු නිසාද? විදේශ ඇමතිට මෙයා නම් කියාපු කෙනා.
එහෙම වුණාට මේක එයාගේ අවසාන සංචාරය නොවෙයි නේද? පින් සංචාර සඳහා ඇමති පට්ටම් අවශ්‍ය රටකි. අපේ සකල සිරින් පිරි සිරි ලංකාව.. !
රටට සත පහක වැඩක් කර නැති පුද්ගලයෙක්...
කට වහගෙන ඉන්න දෙයියනේ කියලා විදේශ සංචාරය මුන්දැව ජාත්‍යන්තරේ තියා ලංකාවේ මිනිස්සුන්වත් හරියට දන්නේ නැහැ.
මෙලෝ රහක් නැති කිසි කෙනෙක් දන්නේ නැති විදේශ ඇමති. පව්.....