(සුජිත් හේවාජුලිගේ)

ඇමරිකානු ඩොලර් මිලියන 2650 ක මුදලක් ඉදිරි මාස තුනේදී අපේක්ෂා කරන බව මුදල් ,ප්‍රාග්ධන වෙළෙඳපොළ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය .

විපක්ෂය ඇතුළු කණ්ඩායම් කිහිපයක් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මට්ටම අස්ථාවර තත්ත්වයක පවතින බව හුවා දැක්වීමට කටයුතු කරමින් සිටින බවත් එය එසේ නොවන බවත් හෙතෙම සඳහන් කළේය .