
(ශාන්ත රත්නායක)
ලංකා විදුලිබල මණ්ඩලය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (14) කොළඹ කොටුව ලංකා විදුලිබල විදුලිබල මණ්ඩලයේ මූලස්ථානය ඉදිරිපිට අරඹා තිබේ.
අඩු වියදම් අඛණ්ඩ ගුණාත්මක විදුලි සැපයුමක් තහවුරු කරන ලෙස ඉල්ලා අවනීතියට එරෙහිව ඔවුහු මෙම විරෝධතාව අරඹා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd