(අජන්ත කුමාර අගලකඩ)
ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලිට්‍රෝ ගෑස් සමාගමට නව සභාපතිවරුන් දෙදෙනකු පත් කර ඇතැයි වාර්තා වේ.
විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එම්.එම්.සී. ප්‍රදිනාන්දු මහතා පත්කර ඇති අතර ,ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස ටෙසාර ජයසිංහ මහතා පත් කර ඇතැයි වාර්තා වේ.
විදුලි බල මණ්ඩලයේ නව සභාපති වරයා ලෙස පත්කළ ප්‍රදිනාන්දු මහතා විදුලිබල අමාත්‍යංශයේ ලේකම් ලෙස 2006 සිට 2014 වසර දක්වා කටයුතු කර ඇත.
ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ලෙස පත්කර ඇති ජයසිංහ මහතා ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු විජිත හේරත් මහතා මීට පෙර කටයුතු කළ අතර,ලිට්රෝ සමාගමේ සභාපති ලෙස අනිල් කොස්වත්ත මහතා කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විදුලි බලයට,ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරු
dhamneth Friday, 16 July 2021 04:00 AM
ලිට්රෝ ගෑස් සභාපතිවරයාගේ උපරිම මාසික පඩිය රුපියල් 400000ට සීමා කරන්න. පාඩු නොබලා ආයතනය ගෙනියන්න නම්...
ලලිත් එම් Friday, 16 July 2021 07:00 AM
දැන්වත් අර හොර ගෑස් සිලින්ඩරය විකිණීම තහනම් කර සමාගමේ ගරුත්වය ආරක්ෂාව තහවුරු කර ගන්නවද?
samare Friday, 16 July 2021 08:45 AM
ලිට්‍රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති අපිට ගෑස් පෙන්නපු විදිහට නම් එයාව ආයිමත් කිසි පත්වීමක් දෙන්න එපා. තාමත් අඩු බර ගෑස් සිලින්ඩර් නියම බර හැටියට විකුණනවා.
Neil Friday, 16 July 2021 09:43 AM
මොකක්ද හේතුව... ?