
(යොහාන් භාසුර)
විදුලි අර්බුදයට දිගුකාලින විසඳුමක් සඳහා වන නිර්දේශ ඇතුළත් යෝජනා පත්‍රයක් අමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට අද (24) භාරදෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා සහ විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් අතර පසුගියදා පැවැති සාකච්ඡාවකදී විදුලි අර්බුදයට දිගුකාලීන විසඳුමක් සඳහා යෝජනා මාලාවක් සකස් කරන ලෙස ඉල්ලා සිටි බව කී ජනක රත්නායක මහතා ඒ අනුව මෙම ප්‍රතිපත්තිමය යෝජනා මාලාව සකස් කළ බව ද සඳහන් කළේය.
COMMENTS
මේ කවුද? මේ අයව මාධ්‍ය නිකන් පුම්බනවා. මෙයා යන්නේ කොහේද මල්ලේ පුවක්...
අන්ධයෙක් අන්ධයින්ට මගපෙන්වයි...