(රංජන් කස්තුරි)
කොතරම් අර්බුද පැවැතියද විදුලිබිල ඉහළ දැමීමක් හෝ විදුලි කප්පාදුවක් හෝ සිදු නොකරන බව විදුලිබල බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
ජනතාවට අඛණ්ඩ විදුලිය සැපයුමක් සහතික කිරීම සඳහා කැපවෙන බවද ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්භීතව ගන්නා බවද ඇමැති රවී කරුණානායක මහතා කීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.