(අජන්ත කුමාර අගලකඩ)
කොවිඩ් 19 වසංගතය වැළැක්වීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ජපාන යෙන් මිලියන 800 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇත.
ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට වාර්ෂිකව දෙනු ලබන ජපානයෙන් එම පැකේජයට අමතරව මෙම ආධාර මුදල ලැබෙනු ඇත.
ඒ අනුව මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය සඳහා නව වෛද්‍ය උපකරණ රැසක් මේ යටතේ හිමිවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයෙන් අපට බොහෝවිට ලැබෙන්නේ ණය.. එහෙත් ජපානයෙන් ලැබෙන්නේ ආධාර.. මේ තරම් හොඳ ජපානයෙන් ඈත් වෙලා චීනයට ලංවුනේ මොන කරුමයකට දැයි සිතෙන්නේ මට විතරද..?
සල්ලි නොදී උපකරණ දුන්නා නම් තමයි ඒවා ජනතාවට ලැබෙන බවට සහතික වෙන්න පුලුවන්.