
මහජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් රෝගයෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා දින 10ක කාලයක් විද්‍යාත්මකව රට වසා දමන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී අද (18) පැවැත්විණි.
එම වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් වන සමන් රත්නප්‍රිය, රවි කුමුදේශ් යන මහත්වරු ඇතුළු පිරිසක් එම විරෝධතාවයට එක්ව සිටියහ.
ඡායාරූපය -- නිමල්සිරි එදිරිසිංහ



COMMENTS
පෙළපාලි යනවා. ඊට පස්සෙ රට වහන්න උද්ගෝශන කරනවා.
නියමයි.
නියම බෝර්ඩ් ටික, දැන් තමයි තේරෙන්නේ රෝහල් දුවන්නේ අඩුම උපකරණ වලින් කියලා.
රට වහන්න කියන අයගේ පඩි කපන්න මොකද නිකන් ඉදලා හැමදාම පඩි ගන්නයි හදන්නේ.
කලින් වහපුවා දේශියද.?
මේ අය විරෝධය දක්වන්නේ විද්‍යාත්මකවද? NGO සල්ලිවට කහින නායකයො අහින්සක සේවකයන්ව රවටනව. පහුගිව කාලෙ මේ අය නිව්වද ජනතාවට පරිස්සම් වෙන්න, ගෙවල්වලින් එලියට එන්න එපා කායල?
කොච්චර කියලත් වැඩක් නැහැ .අපේ සර්ගේ මොලේ පෑදෙන්නේ නැහැ