
(ඉන්දිකා රාමනායක)
වත්තල ප්‍රිතිපුර මුහුදේ අවදානම් ස්ථානයක දිය නාමින් සිටි ෆෝන් සිසුන් දෙදෙනෙකු දියේ ගලි අතුරුදන්ව ඇතැයි වත්තල පොලීසිය කියයි.
සිද්ධියෙන් අතුරුදන්ව ඇත්තේ එඩේරමුලල ප්‍රදේශය පදිංචි 15 හැවිරිදි සිසුන් දෙදෙනකු බව පොලිසිය කියයි.
මෙම සිසුන් දෙදෙනා තවත් පිරිසක් සමඟ ඊයේ පස්වරුවේ මෙම අවදානම්ය ස්ථානයේ දිය නාමින් සිටියදි සිසුන් දෙදෙනා දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි
නාවික හමුදාව පොලීසිය එක්ව අතුරුදන්ව ඇති සිසුන් දෙදෙනා සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd