IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


වතුකම්කරුවෝ අඛණ්ඩ වැඩ වර්ජනයක

රංජිත් රාජපක්ෂ
 
වතුකම්කරුන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා අද (4)  සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් එස්.අරුල්සාමි මහතා කියාසිටියේ වතු කම්කරුවන්ට දැනට දිනකට ගෙවන රු 530 මුලික වැටුප රු 600 දක්වා වැඩි කිරිමට වතු සමාගම් මෙතෙක් පැවති සාකච්ඡා වට වලදී එකඟතාවය පළ කළ බවයි.

සියළු දීමනා සමඟ දිනකට රු 1000 ආසන්න මුදලක් ලබාදීමට වතු සමාගම් එකඟ වුවත්, තමන් ඉල්ලන්නේ මුලික වැටුප රු 1000 වතු කම්කරුවන්ට ලබාදෙන ලෙසයි.

වතු කම්කරුවන් අද සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන නිසා වතුකරයේ තේ කර්මාන්තශාලා සහ ඇතැම් වතු කාර්යාල සම්පුර්ණයෙන්ම වසා දැමීමට වතු කම්කරුවන් කටයුතු කර තිබේ.



අදහස් (3)

වතුකම්කරුවෝ අඛණ්ඩ වැඩ වර්ජනයක

sandy123 Tuesday, 04 December 2018 06:19 AM

කව්ද ඇමති?

:       0       11

nishantha Tuesday, 04 December 2018 06:41 AM

මුලික වැටුප හෝ අනෙකුත් සියල්ල රඳා පවතිනුයේ අප තේ වලට ජාත්‍යන්තරයේ පවතින ඉල්ලුම හා මිල අනුව මිස මෙවැනි දේවලට උල්පන්දම් දීම මගින් නොවන බවට මේ මෝඩ වෘත්තිය සමිති තේරුම් ගත යුතුය. වෘත්තිය සමිති හා බැඳුනු මේ දේශපාලනය නිසා අගාදයට යන්නේ අපේ රට බව නොවැටහීම අපගේ කරුමයක්. ආදායමට වඩා වියදම අධික උවහොත් වැසී යන්නේ මුළු කර්මාන්තයම බවවත් තේරුම් කර දීම වටිනවා.

:       68       34

dias Tuesday, 04 December 2018 09:05 AM

දැන් ඇමති කෙනෙක් නෑනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 115 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site