වත්තල හේකිත්ත ප්‍රදේශයේදී සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
මිය ගිය පුද්ගලයින් දෙදෙනා මෝටර් රියකින් ගමන් කරමින් සිටියදී තවත් මෝටර් රියකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇතැයි තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd