(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


විශ්‍රාම වැටුප් නොලබන වැඩිහිටියන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.