
(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඊයේ (5) දිනයේත් තද වැසි ඇද හැලුණු අතර අද (6) අලුයම 5.45 ට අවසන් වූ පැය 24 ක කාලයේදී වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙනි.
කළුතර මිල්ලකන්ද ප්‍රදේශයෙන් මිලිමීටර 162 ක්, බදුරලියෙන් මිලිමීටර131.25ක්, පාහියන්ගලින් මිලිමීටර 129.5ක්, බුලත්සොංහලින් මිලිමීටර 121.25ක්, අගලවත්තෙන් මිලිමීටර 107ක් වශයෙන් වැසි වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්‍තු මිනුම් මධ්‍යස්ථානයෙන් මිලිමීටර 108.5 ක්, කැස්බෑවෙන් මිලිමීටර 81ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ ලංකාගමින් මිලිමීටර100.5 ක්, දෙල්ලව වතුයායෙන් මිලිමීටර 99ක්, නෙළුවෙන් මිලිමීටර 98 ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල ප්‍රදේශයෙන් මිලිමීටර 81.5 ක්, වලේබොඩින් මිලිමීටර 77.5 ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ මැල්කෝපිවත්ත ප්‍රදේශයෙන් මිලිමීටර 70.5 ක් වශයෙන් වැසි වාර්තා වී ඇත.
(ඡායාරූප: ලක්මි කුඩලිගම)



2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැඩිම වර්ෂාපතනය කළුතරින්