
(සුජිත් හේවාජුලිගේ)
පළාත් අතර සංචරණ සීමා විවාහ උත්සව වෙනුවෙන් ලිහිල් කිරිමට රජය පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේ කීය.
"අදාළ මනාලයා හෝ මනාලිය පළාත් දෙකක සිටිනවා නම් අනිවාර්යයෙන්ම එම විවාහය සඳහා අදාළ පළාත් සංචරණ මායිම හරහා ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අදාළ මනාලයාගේ හෝ මනාලියගේ දෙමව්පියන් පළාත් දෙකක සිටිනවා නම් ඔවුන්ට ද එක් පළාතකට යෑමේ හැකියාවක් තියෙනවා."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා කාලේ බොරු පැමිණිලි දාන කාන්තාවන් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. කාන්තාවක් වූ පමණින්, වැදගත් රැකියාවක් කළ පමණින්, පොලිසියකට පැමිණිල්ලක් කළ විගසින් එය සත්‍ය යයි සිතා අනෙකාව රිමාන්ඩ් කිරීම හෝ බැණවැදීම නොකර, මෙය ඇත්තක්ද, නැත්තක්ද, යන්න සොයාබලා කටයුතු කරන මෙන් සියළුම පොලිසිවලට දැනුවත් කිරීම කළයුතුව ඇත.