ප්‍රවීණ සංගීතවේදියකු වූ සුනිල් සාන්ත වෙනුවෙන් මාධ්‍යවේදී විජිත් කුමාර සේනාරත්න විසින් රචිත “සුනිල් සාන්ත - හෙළ ගීයේ මුදුන් මුල හා මුදුන් මල” කෘතිය එළිදැක්වීමේ උත්සවයක් හෙට (06) පස්වරු 2.30 ට කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත්වේ.
මහාචාර්ය අජිත් අබේසේකර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ හා “රාවය” කර්තෘ විමලනාත් වීරරත්න මෙහිදී කෙටි දෙසුම් පවත්වති. උත්සවය මාධ්‍යවේදී ඉන්ද්‍රසිරි සුරවීර මෙහෙයවනු ලබයි. සුනිල් සාන්තයන්ගේ ගීත කිහිපයක්ද මෙහිදී ගායනා කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd