IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වංචා රැසකට සම්බන්ධ අයෙක් පොලිස් දැලේ

(ඉන්දිකා රාමනායක)

මහනුවර ප්‍රදේශයේ වාහන සහ මුදල් වංචාවන් රැසකට සම්බන්ධ සැකකරුවකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ කුලියට වාහන ලබා දෙන ස්ථානයකින් රුපියල් ලක්ෂ 50 ක් වටිනා වාහනයක් ලබාගෙන වංචා කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී සැකකරු මහනුවර කොටුගොඩැල්ල වීදියේ පදිංචි (32) පුද්ගලයකු බවට තොරතුරු හෙළි කරගෙන ඇත.

මොහුට එරෙහිව වංචා නඩු 48 ක් මහනුවර අධිකරණය අධිකරණයේ විභාග වන බවත්, අධිකරණ මග හැර සිටීම සම්බන්ධයෙන් විවෘත වරෙන්තු හයක් ලබා සිටින බවද පොලිසිය පවසයි

 



අදහස් (1)

වංචා රැසකට සම්බන්ධ අයෙක් පොලිස් දැලේ

Nimal Tuesday, 27 July 2021 12:22 PM

කවුද ,බැසිල් අත්අඩංගුවේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site