IMG-LOGO

ලොහාන්ගේ සිද්ධිය විමර්ශනයට කුසලා සරෝජනී වීරවර්ධන

(නිමන්ති රණසිංහ)

හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි එල්. ටී. ටී. ඊ. සිරකරුවන් වෙත සිදුකළැයි කියන අයුතු බලපෑම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා වන පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය ලෙස විශ්‍රාමික විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය පත්කර ඇත.

අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය සදහන් කරයි.

 



අදහස් (12)

ලොහාන්ගේ සිද්ධිය විමර්ශනයට කුසලා සරෝජනී වීරවර්ධන

සෑම් Thursday, 23 September 2021 06:26 PM

මොන සරෝජනී දැම්මත් වැඩක් නැහැ. අන්තිමට තීන්දුව දෙන්නේ රාජපක්ෂ සරෝජනීලා

:       2       55

swene Thursday, 23 September 2021 07:13 PM

මේ රටේ ලොක්කන් කරන වැරදි වලට තවත් ගණනක් වියදම් කරලා කොමිසන් දමනවා. උණුසුම යනකන් ටිකක් කියවනවා. ඊට පස්සේ වැරැද්ද නිවැරදියි කියලා හෝ වෙනත් බයිලයක් කියවනවා. ඒ වන විට උණුසුමත් ඉවරයි. වැරැද්ද කල අය සුපුරුදු ලෙස යහතින් වැජඹෙනවා. ඉතින් කෙලෙසද විනයක් නීතියක් පවත්වාගෙන යන්නේ.

:       0       32

RaveendraThursday, 23 September 2021 08:08 PM

මේ මොන සෙල්ලම දැම්මත් මේ එක්කෙනෙකුටවත් වැලිගම් කිට්ටු වෙනකොට හිතේ සැනසිල්ලේ වැලිගම් යන්න බැරි බව ඉතිහාසය හොදින් ඔප්පු කර ඇත.

:       2       18

සෙනෙවිරත්න Thursday, 23 September 2021 07:41 PM

අපක්ෂපාතීව අධිකරණයේ ගෞරවය රකිත්වා !

:       1       16

සඳුන් Thursday, 23 September 2021 09:11 PM

ශ්‍රී ලංකාවේ කොමිෂන් වලට තියෙන්නේ විහිලුකාර ඉතිහාසයක්.. ප්‍රශ්ණ විසදීමට වඩා ප්‍රශ්ණ යටගසා කල්මැරීමට මෙය රජයන් විවිධ අවස්ථාවලදී ගන්නා උපක්‍රමයකි. සාර්ථක ප්‍රතිපල අත්කර දුන් කිසිම කොමිසමක් මෙතෙක් සිතා ගත නොහැක.

:       0       24

ගජමෑන්Friday, 24 September 2021 06:49 AM

යම රජ්ජුරුවන්ගේ පොතේ ලියවුනොත් නම් මොනව කලත් දඩුවම් ලැබෙනවාම තමයි. මොන ජගතෙකුටවත් එය වලක්වන්න බැහැ.

:       0       1

පිටිගල මිලානෝ Thursday, 23 September 2021 09:13 PM

අල්ලලා ලොකප් කරලා ඉවරවෙලා නේද විමර්ශනය පටන්ගන්න ඕනේ?

:       0       25

sampath Thursday, 23 September 2021 11:38 PM

සෑම අපරාධකරුවෙක් සම්බන්ධවම කොමිසම බැගින් පත් කිරීම සුදුසුයි

:       0       0

sg Friday, 24 September 2021 12:01 AM

ඇයට විශ්වාස නැත .. ඔහුව සියළුම තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුය.

:       0       0

Perera Friday, 24 September 2021 12:11 AM

සියලුම සාක්ෂි හෙළිදරව් වීම වලකා සාක්ෂි නොමැති බව හඟවා විමර්ශනයකදී චුදිත වරදකරු කල නොහැක.

:       0       0

Pmalsinghe Friday, 24 September 2021 08:08 AM

අවසානයේදී නිදොස් කොට නිදහස් කරන ලදී .

:       0       2

Gominda Allis Katugasthota Friday, 24 September 2021 03:44 PM

අපේ ගරු ඇමැතිතුමා කරුණු ඉදිරිපත් කරන්න නවතියි කියලා හිතන්න බෑ. ඇය කතාව කියන්නේ එතුමා ළඟ... ඒ හින්දා පොල්ලෙන් ගැහුවා වගේ විශ්වාසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 119 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 664 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site