


(ශාන්ත රත්නායක)
සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ, අභාවප්‍රාප්ත ලසන්ත වික්‍රමතුංග මහතාගේ 12 වන ගුණසමරුව අද (08) හිටපු කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානතත්වයෙන් බොරැල්ල කනත්තේ දී පැවැත්විණි.
එහිදී කරු ජයසුරිය මහතා ලසන්ත වික්‍රමතුංග මහතාගේ ස්මාරකයට ඉටි පන්දමක් දල්වා ගෞරව උපහාර දැක්වීය.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ සහෝදරයා වනලාල් වික්‍රමතුංග,සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
කව්රුන් මියගියත් මට නම් කිසි වැඩක් නැතේ.... එනමුත් ආවේ එක දාගෙන දුක පෙන්නන්නටනේ ... එමගින් උත්සාහය නැවතත් පට්ටියේ ලගින්නනේ.... දිරලා වුනත් මගේ නම ඇම්ඩන් කරුවානේ....
සර්ටත් එන්න තිව්වා නම් තමයි හරි...
යම් දවසක යුක්තිය ඉටු වේවා යයි පතමු.
කරු මහත්තයෝ ඔය ගමන්ම රිච්ඩ් සොයිසාගේ සොහොන් කොතෙත් ඉටි පන්දමක් දල්වල ගියා නං නේද හොඳ ?
අනේ කරු, මැරුණ මිනිහෙකුගේ කරපිටින් හරි එන්න පුලුවන්ද කියල නේද මේ බලන්නේ?
මැරෙනකම්ම පුදුම උත්සාහයක් දෙන්නේ ජනතා සේවයට..
මිනීමරුවන් දැන් රට පාලනය කරයි.