
ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
සැප්තැම්බර් 18 වැනි අවසන් වූ සතිය තුළ ලෝකයේ රට රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සහ මරණ අනුව මෙම ගණනය කර ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ සැප්තැම්බර් 18 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.
COMMENTS
විශිෂ්ට විශ්ලේෂණයක්. ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කිරීමට ඔබ ගත් උත්සාහය අපි ඇත්තෙන්ම අගය කරමු. කරුණාකර ඔබේ යහපත් වැඩ කටයුතු කරගෙන යන්න.
ඔබගේ උත්සාහයට අපි ස්තූතිවන්ත වෙමු. ලෝකයේ සහ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය අවබෝධ කර ගැනීමට මෙම වගුව නිසැකවම අපට උපකාරී වේ. ඔබට ස්තුතියි.
අපේ මිලියනයකට මරණ 44ක් කියන්නේ ගොඩක් වැඩියිනේ... අනිත් රටවල් එක්ක බලනකොට. ඇමරිකාවෙත් ලංකාවට වැඩිය අඩුයි. අනේ මට නම් හිතාගන්න බෑ මොනවා වෙනවාද කියලා... අනේ අපේ රට කවදා කොරෝනාවෙන් නිදහස් වේවිද?
ඔබ ලංකාව ගැන දැන දත්ත ගැන කිසිම විස්වාසයක් නැහැ. ලංකාවේ දේශපාලකයෝ දත්ත ගැන උපදෙස් දෙන්නේ.
කෝ රිපෝර්ට් එක නැහැ නේ
ලෝකයේ රටවල් 9ද තියෙන්නේ? කොරෝනා ප්‍රවර්ධනය නොකර පාඩුවේ ඉන්න...
ලෝකයේ රටවල් වල කොරෝනා ව්‍යාප්තිය සමග සන්සන්ධනයට කරුණු සපයන ඔබගේ උත්සාහය ඉතා ප්‍රයෝජනවත්. අතලොස්සකට මේවා තේරෙන්නේ නෑ 200කට ආසන්න වන ලෝකයේ රටවල් සියල්ලෙම දත්ත මෙවාට අඩංගු කල යුතු නැහැ. දාන්නෙත් නැහැ. සඳහන් වන්නේ තත්ත්වය දරුණු ඒවායේ සංඛ්‍යා පමණක් බව අවබෝධ කර ගතයුතුයි.