ත්රිරෝද රථය දුම්රියේ හැපි දෙදෙනකුට බරපතල තුවාල හබරාදුව ප්රාදේශිය සභාව අසළ ලියනගොඩ දුම්රිය හරස් මාර්ගයේදි පියා සහ පුතා ගමන් ගත් ත්රීරෝද රථයක් අද සවස දුම්රියේ හැපිමෙන් බර පතල තුවාල ලැබු දෙදෙනාම රෝහල් ගත කලබව හබරාදුව පොලිසිය පවසයි... 43 minutes ago
Y lalithm · 1 hour ago ගහල පන්නන්නේ නැත්තේ මොකද? ඔය හැමඑකාම ඉල්ලන ඒවා දෙන්න ගියොත් රටක් ඉතුරු වෙන්නේ කොහොමද? ජේ.ආර්. නැවත නැගිටුවන්න ඕනේ... Reply 0
Y Mahee · 1 hour ago දැන් බලන්න කෝච්චි පාරයි, බස් පාරයි එකතුවෙන තැනට කෝච්චි පාර වහලා ගේට්ටුවක් දානවා. කෝච්චි එනකොට ඒක ඇරලා කෝච්චිය ගියහම ආයේ වහනවා. ඒ මොකද වැඩිය එන්නේ බස් නිසා. ඒ වගේ ලෝටස් පාරෙත් වැඩිය යන්නේ පෙළපාලි හින්දා වාහනවලට ඒක නිතරම වහලා තියන්න. වාහනයක් එනකොට ගේට්ටුව ඇරලා වාහනේ ගියහම ආයෙත් වහලා තියන්න... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහල පන්නන්නේ නැත්තේ මොකද? ඔය හැමඑකාම ඉල්ලන ඒවා දෙන්න ගියොත් රටක් ඉතුරු වෙන්නේ කොහොමද? ජේ.ආර්. නැවත නැගිටුවන්න ඕනේ...
දැන් බලන්න කෝච්චි පාරයි, බස් පාරයි එකතුවෙන තැනට කෝච්චි පාර වහලා ගේට්ටුවක් දානවා. කෝච්චි එනකොට ඒක ඇරලා කෝච්චිය ගියහම ආයේ වහනවා. ඒ මොකද වැඩිය එන්නේ බස් නිසා. ඒ වගේ ලෝටස් පාරෙත් වැඩිය යන්නේ පෙළපාලි හින්දා වාහනවලට ඒක නිතරම වහලා තියන්න. වාහනයක් එනකොට ගේට්ටුව ඇරලා වාහනේ ගියහම ආයෙත් වහලා තියන්න...