ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් කොළඹ - කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලිසිය පවසයි.
මේ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි තදබදයක් හටගෙන තිබේ.
ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක


ගුරු-විදුහල්පති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් කොළඹ - කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පොලිසිය පවසයි.
මේ හේතුවෙන් ඒ අවට මාර්ගවල දැඩි තදබදයක් හටගෙන තිබේ.
ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගං වතුර ගලලා විතරක් මදි. හෙනත් එක්කම භුමි කම්පාවක්මයි එන්න ඕනා මෙවුන් ටික විනාශ වෙලාම යන්න. ඔක්කොම ජනතාවගෙන්නේ මේ පළිගන්නේ. රජයේ රැකියා කරන අයට කොච්චර ගත්තත් වගතුවක් නැත්තේ ඔය නිසා තමයි. තමන්ගේ රාජකාරියාවත් හරි හැටි නොකරන කළයුතු රාජකාරිය කුමක්ද යන්න හඳුනා නොගත් පඩිය පමණක් බලාපොරොත්තුවෙන දේශපාලන ඉත්තෝ. මෙවුන්ට ආත්ම ගානකට මේ ණය ගෙවන්න වෙනවා.
මෙවැනි ජනතා විරෝධී රැලි සංවිධානය කරන හත්, අට දෙනෙක් වෙඩි තබා මරා දැම්මා නම්, මේ රටේ කරදරයක් නැතිව ජීවත් වෙන්න තිබුණා. මොවුන්ගෙන් ඉගෙන ගන්න දරුවන්ට දෙයියන්ගේම පිහිටයි...!
මේවා රාජපක්ෂලාගේ කුමන්ත්‍රණ.....
මහින්ද ගේ වැඩ මේවා.
ඔන්න ගෝටා වැඩ පටන් අරන්......
ඔය තියෙන්නේ බැසිල් ගේ වැඩ.......
මේවා දේශපාලන යටි අරමුණු.......
එදා අපට තමන්ගේ සල්ලි වලින් පොත් ගෙන දුන් ගුරුවරු , පුස්තකාල වලට තමන්ගෙන් පොත් දුන්නු ගුරුවරු, පාසල් වේලාවෙන් පසු උගන්නපු ගුරුවරු, දුප්පත් ළමුන්ට පාසල් ගාස්තු, ඇඳුම් ගෙන දී පාසල් පැමිණෙන්න කියූ ගුරුවරු, අපි දන නමා වැඳපු ගුරුවරු , අනේ අද පාරේ වැඩ වර්ජන කරමින් වැඩි සල්ලි ඉල්ලන ගුරුවරු . අප්පෝ මොනාද මේ වෙන්නේ?
මේවා ගෝඨගේ වැඩ වෙන්න පුළුවන්. හැබැයි ගෝඨා ආවොත් නම් මේවා කරන්න හම්බ වෙන එකක් නැහැ.
ගුරු වෘත්තියේ නියැලෙන, දෙමාපියන් ලඟට සිටින දෙපා නැමදිය හැකි අය නම් නොවෙයි මේ. මහජන මුදලින් පඩි ලබමින් එක එක්කෙනාට කඩේ යන තවත් කුලීකරුවන් කොටසක් බව ඔප්පු වී හමාරයි. ගුරු වෘත්තියටම නින්දාවකි. මේ අයට සපෝට් කරමින් ලයික්, ඩිස්ලයික් දාන ඇත්තන්ගේ දරුවන් පාසල් යන්නේ නැතිව ඇති නේද? ඒ අය වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් නැතිව ඇති නේද?
සතපහක් වැඩි කරන්න නරකයි ගෝට ආවහම දෙන්නෙ නැතැයි පොලියත් එක්ක.
රට පුරාම මේ යන වර්ජන රැල්ලට පසු බිමින් දේශපාලන හස්තයක් තිබෙන බව නම් පැහැදිලියි.
මේ වර්ජන රැල්ල පිටුපස සිටින දේශපාලන හස්තය ගැන කවුරුත් දන්නවා. ඒ හස්තයෙන් මහපාරට දක්කපු මීහරක් රැල තමයි මේ මහපාරේ තප්පුලන්නේ... ඔහොම යං.
මෙතන අදහස් දාන අය දන්නවද... රාජ්‍ය සේවයේ අඩුම සහ අසාධාරණ වැටුප ලැබෙන්නෙ ගුරුවරුන් බව. ගුරුවරු 35000ක් ගන්නකොට කැම්පස්වල කම්කරු වැටුප 57000ක්.. ලයිට්, වතුර බිල් ලියන අය 100000ක් (ලක්ෂයක්) විතර ගන්නවා. මේසන් බාස් 2500 ගානේ 70000 ක් විතර හොයනවා. පොලිස් කොස්තාපල් 63000. ගුරුවරු දහඅතේ ණය වෙලා. ජර්මනියේ, පින්ලන්තයේ, ස්වීඩනයේ වගේ රටවල ගුරුවරු තමයි ඉහළම වැටුප් ලබන්නේ. ඒ නිසා ඒ රටවල අධ්‍යාපනයත් ඉහළයි. BC පෙරේරා කොමිසමෙන් ගුරුවරු අතඇරලා අනෙක් සේවාවලට වැටුප හැදුවා. ඒක තමයි මේ අවුරුදු 20ක් තිස්සේ ඉල්ලන්නේ...