ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ - කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.
විරෝධතාවය හේතුවෙන් ඒ අවට දැඩි වාහන තදබදයක් හට ගෙන තිබේ.
ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ - කොටුව ලෝටස් පාර තාවකාලිකව වසා දමා ඇති බව පොලිසිය පවසයි.
විරෝධතාවය හේතුවෙන් ඒ අවට දැඩි වාහන තදබදයක් හට ගෙන තිබේ.
COMMENTS
ඔලු ගෙඩි ටික පලලා ගෙදර යවන්න ඕනෑ දේශපාලකයින්ට කඩේ යනවට. 2009දී යුද්ධය අවසන් වූවායින් පසුව 2015 වනතෙක් නිහඬව ඉඳලා දැන්ද ඉල්ලීම් ඉල්ලන්නේ. ඒ කාලේ, එළවලු විකුනපු හා පොලේ ලොතරැයි විකුණමින් හිටපු වීරයින්ට අතීතය අමතක වෙලා වගෙයි. සැබෑ රණවිරුවන්ට අගෞරව නොකර, ජනතාවටත් කරදර නොකර ගෙදර යන්න.